කොල්ලනේ කැසුවල් සපත්තු වල ගාන්න ෂූ පොලිෂ් ස්ප්‍රේ එකක් ගන්න තැනක් දන්නවද ? ලික්විඩ් නෙමේ මචං ස්ප්‍රේ මං බැලුවා බැලුවා දැන් කොහෙවත් ගන්න නෑ ? දන්න කියන තැනක් තියනවා නං කොටාගෙන යමං මචංලා :) දන්නැත්තං බම්පියක් හරි දාගෙන යන්න බෝයිස් ස්තුතී !