බැඳල පට්ට ගමක් ඇතුලට ගිහින් තනියම වයිෆ් එක්ක ජීවත් වියන්. ඒ වගේ ආතල් එකක් කොහෙවත් නෑ. බැඳල ගෙදර අය එක්ක හිටියොත් උඹට පෞල් ජීවිතේ එපා වෙන්න ඉඩකඩ තියෙනව 90% ක. උපරිම ආතල් එකේ විනෝදෙන් ඉන්න. ජීවිතේ හරි ලේසී කියල දැනෙයි.