පැමිණීීීම බලන්නේ නැහැOPEN eke Degree ekak iwara karanna LOKU kalayak yanava neda?
Thadatama LEctures valath 80% balanava
පැමිණීීීම බලන්නේ නැහැOPEN eke Degree ekak iwara karanna LOKU kalayak yanava neda?
Thadatama LEctures valath 80% balanava
උබට හොදටම ෂූවර් ද? ඉන්ජිනියරින් වගේ ඒවටත් බලනවාලු බන්. දැන් එතකොට ලොක්චස් නොගිහින් විභාගවලට ලියන්න පුලුවන් ද? එහෙම පුලුවන් නම් වටිනවා බන්. සමහරු පාට් ටයිම් මේක කරන්නෙ. සමහරුන්ට ජොබ් එකෙන් සෙනසුරාද ඉරිදා නිවාඩු ගන්න බැරි සීන් එහෙමත් තියනවා.පැමිණීීීම බලන්නේ නැහැ
පුලුවන්open නැතුව private path එකක් නැද්ද සල්ලි වියදම් කරලා හරි ඉක්මනට ගොඩ දාගන්න ?
මං සෙකන්ඩ් ඉයර් ඒල් ඒල් බී වලඋබට හොදටම ෂූවර් ද? ඉන්ජිනියරින් වගේ ඒවටත් බලනවාලු බන්. දැන් එතකොට ලොක්චස් නොගිහින් විභාගවලට ලියන්න පුලුවන් ද? එහෙම පුලුවන් නම් වටිනවා බන්. සමහරු පාට් ටයිම් මේක කරන්නෙ. සමහරුන්ට ජොබ් එකෙන් සෙනසුරාද ඉරිදා නිවාඩු ගන්න බැරි සීන් එහෙමත් තියනවා.
පුලුවන්
මං සෙකන්ඩ් ඉයර් ඒල් ඒල් බී වල
උබට පුළුවන් නම් මේ ගැන විස්තර දාලා තෙඩ් එකක් දාන්න. මම දැක්කා ගොඩක් අය මේ ගැන විස්තර අහලා තෙඩ් දාලා තියනවා. ඒක ගොඩක් අයට වැදගත් වෙයි. ළගදිත් ඉන්ටේක් එකක් තිබුනා නේද ?පුලුවන්
මං සෙකන්ඩ් ඉයර් ඒල් ඒල් බී වල
පුලුවන්
open නැතුව private path එකක් නැද්ද සල්ලි වියදම් කරලා හරි ඉක්මනට ගොඩ දාගන්න ?
open නැතුව private path එකක් නැද්ද සල්ලි වියදම් කරලා හරි ඉක්මනට ගොඩ දාගන්න ?
Thanks bro. Ethakota minimum 2 years da yanne law college exam ekath ekka? mokadda hodama private school eka?Private කරනව නම් ලන්කවෙ ගොඩක් පිලිගන්නෙ london external LLB program එක. ලන්ඩන් යුනිවසිටි එකෙන් අවුරුද්දකට දෙපරක් විභාග තියෙනවා. එක අවුරුද්දකට සබ්ජෙට් 4 යි. අවුරුදු යි. ලන්කවෙ ඉන්ස්ටිටුට් එකක පන්ති ගිහින් ලියන්න ඔනි. විභාග ටිකක් අමරුයි. අවුරුද්දකට ලක්ශ 5 ක් වගෙ යනවා. ඩිග්රිය සම්පුර්න කරම ලන්කවෙ legal officer වගෙ ජොබ් කරන්න පුලුවන්. court practice කරන්න ඔනි නම් law college එකෙ final year exams කරන්න ඔනි.එතකොට lawyer
Machan IDM ekenuth LLB eka denawane. Eka hoda nadda?
බ්රො මෙහෙමයි. ලන්ඩන් LLB ඩිග්රිය අවුරුදු 3. ඉට අමතරව Law college exams (3 +1). හැබැයි ඩිග්රිය කරල වර්ක් කරන ගනම් ලන්කවෙ Law college exams කරන්න පුලුවන්..
ලන්ඩන් ඩිග්රි එකෙ හැම විභගයක් ම අවුරුද්දට දෙපාර්ක් තියෙනවා. උදහරනයක් විදිහට පලවනි අවුරුද්දෙ සබ්ජෙක්ට් 4 විභාග මුලින්ම ජුලි තියෙනවා. රිසල්ට් එනව අගොස්තු. ආපහු දෙසැම්බර් තියෙනවා එ සබ්ජෙක්ට් 4 ම, ෆෙල් උන අයට කරන්න පුලුවන්.
ඔයා කැමති නම් ජුලි වල සබෙක්ට් 2ක් කරලා ඉතුරු දෙක දෙසැම්බර් කරන්න පුලුවන්.
ළන්කාවෙ london external LLB degree වලට ක්ලාස් කරන ආයතන 3ක් තියේව
1.CFPS
2. Royal institute
3 Horizon campus
මෙවත් එක එක ප්රශන, සමහර සබ්ජෙක් වලට හොද ගුරුවරු එහෙම නැහැ. ගොඩක් ලමයි පොත කට පඩාම් කරල වැඩෙ ගොඩ දා ගන්නෙ.
LLB degree කරනව නම් අනිව ඔය ආයතනයක ලියපදින්චි වෙන්න ඔනි. අනිත් ඩිග්රි නම් කල්ස් යන්න ඔනි නැහැ.
මචන් open uni එකේ එකසෑම් ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ. sems keeyak tyenawada, subjects ගාන වගේ
Thanks machoooo, reply ekata. Really appreciate.e wena wena UK campus wala machan. IDM karanawa, CINEC karanawa, ESOFT karanawa, ewata thiyena piliganima kohomada danne nehe machan. thama loku pramanayak pass out welath nehene.owa ithin kohoma weida danne nehe
එක ගැන නම් දන්නෙ නැහැ මචන්. දන්න විදිහට ලෙවෙල් 6 ක් ද කොහෙද. එක කරත් Law college එකෙ final year exams කරන්න ඔනි
bro link ekak danwada ?nee bro, private karath aye law college exam okkoma pass wenna one.
past papers walata uttara tyenawa nm daapnko. past papers law college site eke tyenawa