මචං අපේ ගෙදර පොඩි තේ කඩයක් තියෙනවා.අද මාතර පැත්තෙ පොරක් ආවා කඩේට.ඊයේ උදේ වෙරි පිට යද්දි උගේ පෝන් එක හැලිලා.ඒක හොයන් තව කොල්ලෙක් එක්ක ආවා.මම හිතන්නෙ පුතා එක්ක.
මෙයා බං කතා කරේ අර කතාවක ඉන්නෙ පොරක් "හොද වැඩේ", "මේ යාලු ඔයැයි බීලැයි".... ඔන්න ඔහොම කතා කරන.අන්න ඒ වගේ කතා කරේ. මම මුලින් හිතුවෙ විහිලුවට කියලා..නෑ බං ඒ එයා කතා කරන විදිය.හරි හොද මනුස්සයෙක්. හැබැයි හොදට කන බොන පොරක් වගේ..
මම මෙච්චර කල් හිතන් හිටියෙ අර රගපාන එකා විහිලුවට එහෙම කරනවා කියලා.බලාගෙන ගියාම සමහර පැති වල ඇත්තටම කතා කරන්නෙ එහෙමනෙ බං....මම එහෙම කතා කරන මිනිස්සුන්ට අගව්රව කරන්න මේ ත්‍රෙඩ් එක දැම්මෙ නෑ..උබලගෙ පැති වලත් එහෙමද බං.ඒ මනුස්සයා කියුවෙ මාතර කියලා..ගමක නමක් කියුවා දැන් ඒක මතක නෑ...