මෙන්න මේ General English පත්තරේ තාම තියෙනවද?
Mona kale vageda bn oka ave?මරු පත්තරේ ඕක
මං ගාව පරණ පත්තර වගයක් තිබුණ, මං ඒව ළමයෙක්ට දුන්න
ඔය පත්තරේ කරපු සර්ගෙ නම මතක නෑනෙMona kale vageda bn oka ave?
ආ.. එල එල බන්.දැකලම නෑ ඒකයි ඇහුවෙඔය පත්තරේ කරපු සර්ගෙ නම මතක නෑනෙ
මම එයා ගාවට පංතිත් ගියා
පරණ පත්තරයක් ඕක 90 ගණන්වල

ඒ සර්ගෙ නම ජෝර්ජ් නේද . මීගමුව පැත්තෙ මට මතක විදිහට.ඔය පත්තරේ කරපු සර්ගෙ නම මතක නෑනෙ
මම එයා ගාවට පංතිත් ගියා
පරණ පත්තරයක් ඕක 90 ගණන්වල
මීගමුවෙ ජයනිඒ සර්ගෙ නම ජෝර්ජ් නේද . මීගමුව පැත්තෙ මට මතක විදිහට.
හැබැයි කොළඹ ත් ක්ලාස් කරා