අහඹු PCR මන් හිතන්නේ. 49ක් පොසිටිවේ ලු. ඊයේ පෙරේද මාළු ගත්තා නං පරිස්සමෙන් !
awlak ne samajeta gihilla ne thaama................ lankawata wada loku ratak samaje kiyanneඅහඹු ලෙස තෝරා ගත් 100 දෙනෙකුගෙන් 49 පොසිටිව්..හිකෙයි දාල

මටත් දැන් දවස් 3 ඉඳන් කැස්ස..උදේ හවස පෑලියගොඩ හරියෙන් යනවා එනවා..කෑම කනවා![]()
Ado..මටත් දැන් දවස් 3 ඉඳන් කැස්ස..උදේ හවස පෑලියගොඩ හරියෙන් යනවා එනවා..කෑම කනවා![]()

එහෙනම් ගෙදර ඉදන්න දවස් 14 ක්,රෙස්ට් එකේ

මටත් දැන් දවස් 3 ඉඳන් කැස්ස..උදේ හවස පෑලියගොඩ හරියෙන් යනවා එනවා..කෑම කනවා![]()
මටත් බං... හෙම්බිරිස්සාව. දැන් ටිකක් තනියම ඉන්නෙ. අඩු නොවුනොත් බලන්න වෙනව.මටත් දැන් දවස් 3 ඉඳන් කැස්ස..උදේ හවස පෑලියගොඩ හරියෙන් යනවා එනවා..කෑම කනවා![]()
මටත් බං... හෙම්බිරිස්සාව. දැන් ටිකක් තනියම ඉන්නෙ. අඩු නොවුනොත් බලන්න වෙනව.

ගම්පහඋබ මිනුවන්නේගොඩ නේද![]()
Magat uguru ridanawa bn dawas 2k idalaමටත් බං... හෙම්බිරිස්සාව. දැන් ටිකක් තනියම ඉන්නෙ. අඩු නොවුනොත් බලන්න වෙනව.
මටත් එහෙම තමා පටංගත්තෙ. උණක්නං නෑ. ඉන්න පළාතත් එක්ක තමා බය තියෙන්නෙ. තව දවසක් දෙකක් බලල අඩුනොවුනොත් pcr එකක්වත් කරන්න ඉන්නෙ.Magat uguru ridanawa bn dawas 2k idala
මටත් එහෙම තමා පටංගත්තෙ. උණක්නං නෑ. ඉන්න පළාතත් එක්ක තමා බය තියෙන්නෙ. තව දවසක් දෙකක් බලල අඩුනොවුනොත් pcr එකක්වත් කරන්න ඉන්නෙ.

මචන් ඔයා සිරවටද කියන්නේ මේ![]()
![]()
තත්වෙ අවුල් උණොත් නූලක් දාන්නං කොවිඩ් අත්දැකීම කියල