Ai ban Bala Bala inne. PCR eka kara ganninko hetama. Ekko positive ekko negative. Wate piteinna ewnta awlakuth na ubata bayakuth na.මටත් එහෙම තමා පටංගත්තෙ. උණක්නං නෑ. ඉන්න පළාතත් එක්ක තමා බය තියෙන්නෙ. තව දවසක් දෙකක් බලල අඩුනොවුනොත් pcr එකක්වත් කරන්න ඉන්නෙ.