Peliyagoda Fish Market temporarily closed

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,294
    1
    31,951
    113
    - උඩරට -
    මාලුවන්ට කොරෝනා බෝ වීමේ අවධානමක්! :lol:
    මාලු කෑමෙන් ප්‍රවේසන් වෙන ලෙස දැනුම් දෙයි.. :eek:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මටත් දැන් දවස් 3 ඉඳන් කැස්ස..උදේ හවස පෑලියගොඩ හරියෙන් යනවා එනවා..කෑම කනවා :(

    එහෙනම් ගෙදර ඉදන්න දවස් 14 ක්,රෙස්ට් එකේ
     
    • Like
    Reactions: Boralugoda01

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    මටත් දැන් දවස් 3 ඉඳන් කැස්ස..උදේ හවස පෑලියගොඩ හරියෙන් යනවා එනවා..කෑම කනවා :(
    මටත් බං... හෙම්බිරිස්සාව. දැන් ටිකක් තනියම ඉන්නෙ. අඩු නොවුනොත් බලන්න වෙනව.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මටත් බං... හෙම්බිරිස්සාව. දැන් ටිකක් තනියම ඉන්නෙ. අඩු නොවුනොත් බලන්න වෙනව.

    උබ මිනුවන්නේගොඩ නේද :eek:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    Magat uguru ridanawa bn dawas 2k idala
    මටත් එහෙම තමා පටංගත්තෙ. උණක්නං නෑ. ඉන්න පළාතත් එක්ක තමා බය තියෙන්නෙ. තව දවසක් දෙකක් බලල අඩුනොවුනොත් pcr එකක්වත් කරන්න ඉන්නෙ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,911
    198,210
    113
    Colombo, Sri Lanka
    මටත් එහෙම තමා පටංගත්තෙ. උණක්නං නෑ. ඉන්න පළාතත් එක්ක තමා බය තියෙන්නෙ. තව දවසක් දෙකක් බලල අඩුනොවුනොත් pcr එකක්වත් කරන්න ඉන්නෙ.

    මචන් ඔයා සිරවටද කියන්නේ මේ :( :(