Peliyagoda Fish Market temporarily closed

Bigspin

Well-known member
  • May 27, 2007
    4,230
    3,788
    113
    LONDON
    මටත් එහෙම තමා පටංගත්තෙ. උණක්නං නෑ. ඉන්න පළාතත් එක්ක තමා බය තියෙන්නෙ. තව දවසක් දෙකක් බලල අඩුනොවුනොත් pcr එකක්වත් කරන්න ඉන්නෙ.
    Ai ban Bala Bala inne. PCR eka kara ganninko hetama. Ekko positive ekko negative. Wate piteinna ewnta awlakuth na ubata bayakuth na.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,940
    198,248
    113
    Colombo, Sri Lanka
    :yes: :yes: :( තත්වෙ අවුල් උණොත් නූලක් දාන්නං කොවිඩ් අත්දැකීම කියල;)

    ඔව්ලක් ගන්න එපා සහෝ ඔය වගේම කැස්ස උගුරේ අමාරුව තියෙන වයිරස් එකක් දැන් තියෙනවා. කමක් නෑ සැක නම් චෙක් කරණ එක හොදයිනේ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,047
    3
    118,611
    113
    Gampaha
    Ai ban Bala Bala inne. PCR eka kara ganninko hetama. Ekko positive ekko negative. Wate piteinna ewnta awlakuth na ubata bayakuth na.
    ෆ්‍රී කරනවනං දැන්ම උනත් කරනව මචෝ. නිකරුනේ හත් අටදහක් දෙන්න තත්වයක් නෑ. ඒක හින්ද ටිකක් තනියම ඉන්නව.
    ඔව්ලක් ගන්න එපා සහෝ ඔය වගේම කැස්ස උගුරේ අමාරුව තියෙන වයිරස් එකක් දැන් තියෙනවා. කමක් නෑ සැක නම් චෙක් කරණ එක හොදයිනේ
    ඔවු, මට කොහොමත් සෙම තියෙනව. පොඩි අඩුවක් දැනෙන හින්ද තව දවසක් බලල ඉන්නව කිවුවෙ.
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,230
    3,788
    113
    LONDON
    ෆ්‍රී කරනවනං දැන්ම උනත් කරනව මචෝ. නිකරුනේ හත් අටදහක් දෙන්න තත්වයක් නෑ. ඒක හින්ද ටිකක් තනියම ඉන්නව.
    Free karanna puluwan ban. PHI ta call karala kiyapan ubata sakai kiyala. Uba Gampaha hinda tak gala oka karala dei.
     
    • Like
    • Love
    Reactions: PHBhagya and NRTG

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මටත් එහෙම තමා පටංගත්තෙ. උණක්නං නෑ. ඉන්න පළාතත් එක්ක තමා බය තියෙන්නෙ. තව දවසක් දෙකක් බලල අඩුනොවුනොත් pcr එකක්වත් කරන්න ඉන්නෙ.
    Pcr khomada bn karnna matat sakai bn api inna patta watatama ahu wenawa bn kattiya