Guys me dawas wala AliExpress shipping wala awlk nedda? Orders dannada epada?
danna epa loku ganan ewa. china walin enawa. mehe case nisa enne ne den.
Ow math dekka..සමහර බඩු වලට උන් ලොකු shipping charges ගහනවා. මොකද දන්නේ නෑ.
cash on delivery awlak nedda? gane wenasakut nane?hapoi daraz da??![]()
ගණන් වැඩියි සොදුරAliexpress එකේ තියන ගොඩක් දේවල් Daraz එකේ තියනවානේ, Cash on Delivery දාල ඒකෙන් ඕඩර් කරපන්