මචන්ලා මම Australia වලින් Vitamin & Protein Supplement import කරන්න හිතන් ඉන්නවා Business එකක් විදියට කරන්න. කවුරුහරි මේ වගේ දේවල් custome clear කරන procedure එක දන්නවද? මොනවා හරි licence permit ගන්න ඕනිද?...Please help.
ubawath tikak aduwata deepan.
mehe thiyena ewa aspa ganan
https://www.nmra.gov.lk/ Check details on Borderline Products.මචන්ලා මම Australia වලින් Vitamin & Protein Supplement import කරන්න හිතන් ඉන්නවා Business එකක් විදියට කරන්න. කවුරුහරි මේ වගේ දේවල් custome clear කරන procedure එක දන්නවද? මොනවා හරි licence permit ගන්න ඕනිද?...Please help.