Godsla wage Inna puluwan
USA wala wahana ganan adu wunata wena ewwayen TAX gahanawane. Thamange gedaraka jeewath wunath tax gewanna ona.
Therune na1% maintain krn ynd one ne bn![]()
Api Denna yamuda
Eth meka Kari wandiyakne bn. Oyaganata lankawe marutiyak gnna pluwanweiPajero, Eclipse Cross දෙක නං සංසන්දනය කරන්න බෑ
Pajero එක discontinue කරල තියෙන්නෙ අළුත් එක එනවලු 2021 අග / 2022 මුල
Eth meka Kari wandiyakne bn. Oyaganata lankawe marutiyak gnna pluwanwei
Ow annekaiAnith eka free education , free healthcare ehemath na
Hamoma wahana gttma salli tyn unge thathwe nti wenwne eki kwe. rate rich vs poor percentage eka maintain krn ynd oneTherune na
ඔව් බන්, මාත් ඒක තමයි කීවෙ.Hamoma wahana gttma salli tyn unge thathwe nti wenwne eki kwe. rate rich vs poor percentage eka maintain krn ynd one![]()
me duupathen eliyata giye nathi unta owa kiwwata terenne na ban, unta pennema mehe awl vitaraiUSA wala awrudu 5+ wenakota 2nd hand value eka 20%
Insurance cost, Repair cost, tax, fine okkoma godak wadi.
Lankawe 2nd hand 90% samahara wita gaththa ganatath wada denna puluwan.
3rd party insurance ekak dammoth, tax okkoma baluwath USA ekka baluwama almost free wage.
Enisa wadiyen deela wahana gaththath lankawe overall labai.

ඉතින් බන් එහෙම ගත්තත් ලාබයිනෙ. මෙහෙ එකක් ගන්න එකෙන් එහෙ තුනක් ගන්න පුලුවන්. උබ ඉතින් වාහන විකුණන්න හන්දා මෙහෙ කෝමත් ලාබයි කියයිUSA wala awrudu 5+ wenakota 2nd hand value eka 20%
Insurance cost, Repair cost, tax, fine okkoma godak wadi.
Lankawe 2nd hand 90% samahara wita gaththa ganatath wada denna puluwan.
3rd party insurance ekak dammoth, tax okkoma baluwath USA ekka baluwama almost free wage.
Enisa wadiyen deela wahana gaththath lankawe overall labai.
ඉතින් බන් එහෙම ගත්තත් ලාබයිනෙ. මෙහෙ එකක් ගන්න එකෙන් එහෙ තුනක් ගන්න පුලුවන්. උබ ඉතින් වාහන විකුණන්න හන්දා මෙහෙ කෝමත් ලාබයි කියයි![]()

Oyata ganan bari ekata mata karanna deyak naha bro. Anyway mama wahana wikunanne naha.ඉතින් බන් එහෙම ගත්තත් ලාබයිනෙ. මෙහෙ එකක් ගන්න එකෙන් එහෙ තුනක් ගන්න පුලුවන්. උබ ඉතින් වාහන විකුණන්න හන්දා මෙහෙ කෝමත් ලාබයි කියයි![]()
Anik de lankawe repair cost eka, 3rd party insurance, revenue license cost eka patta adui. USA wala wahane parana wenakota aluth ekak gannama wenawa, labor cost godak wadi nisa repair karannama wahane watinakamata wada wiyadam wenawa.ලාබ වෙන්නේ කොහොමද?
මෙහෙ එකක් 100 ට ගන්නවා.
විකුණද්දි වටිනාකම 90
ආයෙ 100 වාහනයක් ගන්න වියදම 10 යි
මෙහෙ එකෙන් එහෙ තුනක් ගන්න පුලුවන් නම් මෙහෙ 100 වෙන වාහනේ එහෙ 33 යි.
විකුණද්දි වටිනාකම 7
ආයෙ 33 වාහනයක් ගන්න 26 ක් දෙන්න වෙනව.