අඩෝ මේ මට chrome එකෙන් log වෙන්න හදද්දි මෙහෙම එනවනේ මං දැන් මේ firefox එකෙන් ආවෙ phone එකෙන් එද්දි නම් එනවා අවුලක් නැතුව ඒකෙත් chrome එකෙන්මයි එන්නේ මොකද්ද මේ scene එක???