Chrome Elakiri This site can’t be reached

kvu

Well-known member
  • Dec 15, 2009
    937
    934
    93
    Homagama
    Annotation 2020-10-22 184654.png


    අඩෝ මේ මට chrome එකෙන් log වෙන්න හදද්දි මෙහෙම එනවනේ
    මං දැන් මේ firefox එකෙන් ආවෙ
    phone එකෙන් එද්දි නම් එනවා අවුලක් නැතුව ඒකෙත් chrome එකෙන්මයි එන්නේ
    මොකද්ද මේ scene එක???