▶අශේන් is back😱😱😂😂

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    අැවිත් තියෙන විදිහ කොහොමද?:lol: මූ නම් කවද හරි දේශපාලනයට ඵනවා ෂුවර්..:lol:

    Screenshot_2020-10-23-20-05-56_copy_1080x1027_copy_800x761.jpg


     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,110
    2,204
    113
    අඩෝ ගොඩක් ඉස්සර එකෙක් කිව්වා.මේකෙමද කොහෙද? සිංහල සුද්දා චැනල් එක මුගේ කියලා...ඒ අයිඩියා එක උගේ නන් ඌ ඉතිං ටැලෙන්ටඩ්...
    uta tibbe eken gemak gahanna..concept eka maru.. mokata hari kade yanna wennathi ayet enna atte
     
    • Like
    Reactions: D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,100
    166,123
    113
    එකමත් එක රටක
    ඉතින් ඔන්න ඔය යකාගේ videos බලන්නේ නැතුව , sub කරන්නේ නැතුව ඉදපන්.
    අර ලංකාවේ තියන "වැල කතා" කියලා කෙල්ලෙක් දම්මල කුණුහරප කියවන චැනල් ටික අයින් කරන්න දෙයක් කරානම් හොදයි...
     

    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    මුට යුටියුබ් කරන්න ඕනේ එනර්ජි එක තියනවා! ලංකාවේ අනිත් ව්ලොග් කරන උන් එකෙක්ටවත් නෑ ඒක.
    මූ ඉතින් ගොන් වැඩ කරගෙන එක කාගෙන තියන්නේ
     

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    Ai muuwa thalaa pelaa daanne? Report karanna hethuwa? Awankawama ahanne. Mama muge ewa balanne nam ne, eth ithin ai thwa kollekta allan gahanne?
     
    • Like
    Reactions: olu bakka

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,537
    10,099
    113
    අඩෝ ගොඩක් ඉස්සර එකෙක් කිව්වා.මේකෙමද කොහෙද? සිංහල සුද්දා චැනල් එක මුගේ කියලා...ඒ අයිඩියා එක උගේ නන් ඌ ඉතිං ටැලෙන්ටඩ්...
    මුගෙ චැනල් තියෙනවා මචන් 50ක් විතර
     

    Similar threads