
tomorrow borella , fort
day after tomorrow wellawatte
they should have imposed curfew two weeks back in gamapaha district. if so already controlled.
This time we are "TOTALLY FUCKED"
borella th case welada?tomorrow borella , fort
day after tomorrow wellawatte
they should have imposed curfew two weeks back in gamapaha district. if so already controlled.
This time we are "TOTALLY FUCKED"
borella th case welada?
ow ne. ude weddi balanna wenne. heta rajagiriyata yanna inneThama na
me pattern eke hatiyata heta sure na
ada penala apu kuddawa alluweth Borellen
tomorrow borella , fort
day after tomorrow wellawatte
they should have imposed curfew two weeks back in gamapaha district. if so already controlled.
This time we are "TOTALLY FUCKED"
ඒවානම් තාම වැඩ බන්.සේරම ඇනුවා...අහු උන මුල්ම දවසෙම gamapaha district එකටම දැම්මේ නැහැ..කටුනායක වෙළද කලාපේ වහන්න වෙන නිසා....දැන් අපි හොදටම අසරණ වෙලා...
ඒවානම් තාම වැඩ බන්.
ඕවා වැහුවොත් උන් අකුලාගෙන යන තත්වෙක ඇත්තේ බන්. වහලත් බෑ , වහන්නේ නැතුවත් බෑ . කොරෝනා නම් බෙහෙත් දීල අරක්ෂා උනාම හොද වෙයි. ඒත් ඔච්චර මිනිස්සු ගොඩකට රස්සා නැතිවෙලා, ෆැක්ට්රි වැහුනම වෙන දේවල් නිසා මිනිස්සු ඊට වඩා අමාරු තත්වෙට යනවා. මට තාම හිතාගන්න බෑ සමහර එදා වේල හම්බකරන් කන මිනිස්සු කොහොමද මේ දවස් වල ඉන්නේ කියලා. කුලී වැඩ ,කඩවල් වලට කෑම දාල ජිවත් වෙන වගේ මිනිස්සු කොච්චර ඉන්නවද .ඔව්...එකේ වැඩ කරන 32000න දැනට 300 ට positive.. අපිට වෙලා තියෙන්නේ ඔහේ බලන්න ඉන්න
ඕවා වැහුවොත් උන් අකුලාගෙන යන තත්වෙක ඇත්තේ බන්. වහලත් බෑ , වහන්නේ නැතුවත් බෑ . කොරෝනා නම් බෙහෙත් දීල අරක්ෂා උනාම හොද වෙයි. ඒත් ඔච්චර මිනිස්සු ගොඩකට රස්සා නැතිවෙලා, ෆැක්ට්රි වැහුනම වෙන දේවල් නිසා මිනිස්සු ඊට වඩා අමාරු තත්වෙට යනවා. මට තාම හිතාගන්න බෑ සමහර එදා වේල හම්බකරන් කන මිනිස්සු කොහොමද මේ දවස් වල ඉන්නේ කියලා. කුලී වැඩ ,කඩවල් වලට කෑම දාල ජිවත් වෙන වගේ මිනිස්සු කොච්චර ඉන්නවද .