Maradana dematagoda curfew?

NetFreak

Well-known member
  • Oct 23, 2016
    1,615
    2,841
    113
    1603470385708.png
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,155
    2
    10,780
    113
    Home Sweet Home
    154 bus na , office yanna ba , WFH dan dennma wenawa ,monday th :lol:

    well said , hats off

    tomorrow borella , fort
    day after tomorrow wellawatte

    they should have imposed curfew two weeks back in gamapaha district. if so already controlled.
    This time we are "TOTALLY FUCKED"
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    tomorrow borella , fort
    day after tomorrow wellawatte

    they should have imposed curfew two weeks back in gamapaha district. if so already controlled.
    This time we are "TOTALLY FUCKED"

    සේරම ඇනුවා...අහු උන මුල්ම දවසෙම gamapaha district එකටම දැම්මේ නැහැ..කටුනායක වෙළද කලාපේ වහන්න වෙන නිසා....දැන් අපි හොදටම අසරණ වෙලා...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,512
    164,790
    113
    එකමත් එක රටක
    සේරම ඇනුවා...අහු උන මුල්ම දවසෙම gamapaha district එකටම දැම්මේ නැහැ..කටුනායක වෙළද කලාපේ වහන්න වෙන නිසා....දැන් අපි හොදටම අසරණ වෙලා...
    ඒවානම් තාම වැඩ බන්.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඒවානම් තාම වැඩ බන්.

    ඔව්...එකේ වැඩ කරන 32000න දැනට 300 ට positive.. අපිට වෙලා තියෙන්නේ ඔහේ බලන්න ඉන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,512
    164,790
    113
    එකමත් එක රටක
    ඔව්...එකේ වැඩ කරන 32000න දැනට 300 ට positive.. අපිට වෙලා තියෙන්නේ ඔහේ බලන්න ඉන්න
    ඕවා වැහුවොත් උන් අකුලාගෙන යන තත්වෙක ඇත්තේ බන්. වහලත් බෑ , වහන්නේ නැතුවත් බෑ . කොරෝනා නම් බෙහෙත් දීල අරක්ෂා උනාම හොද වෙයි. ඒත් ඔච්චර මිනිස්සු ගොඩකට රස්සා නැතිවෙලා, ෆැක්ට්‍රි වැහුනම වෙන දේවල් නිසා මිනිස්සු ඊට වඩා අමාරු තත්වෙට යනවා. මට තාම හිතාගන්න බෑ සමහර එදා වේල හම්බකරන් කන මිනිස්සු කොහොමද මේ දවස් වල ඉන්නේ කියලා. කුලී වැඩ ,කඩවල් වලට කෑම දාල ජිවත් වෙන වගේ මිනිස්සු කොච්චර ඉන්නවද .
     
    • Sad
    Reactions: War Fighter

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,476
    6,138
    113
    වගකීම් විරහිත ආයතනෙට විරුද්ධව නඩු දාල වන්දි ගන්න ඕනි

    මම ගෙදරින් පිට ඉන්නෙ මටත් ගෙදර යන්න බයයි මගෙ පවුලෙ අය ගැන
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,308
    2,603
    113
    Colombo
    ඕවා වැහුවොත් උන් අකුලාගෙන යන තත්වෙක ඇත්තේ බන්. වහලත් බෑ , වහන්නේ නැතුවත් බෑ . කොරෝනා නම් බෙහෙත් දීල අරක්ෂා උනාම හොද වෙයි. ඒත් ඔච්චර මිනිස්සු ගොඩකට රස්සා නැතිවෙලා, ෆැක්ට්‍රි වැහුනම වෙන දේවල් නිසා මිනිස්සු ඊට වඩා අමාරු තත්වෙට යනවා. මට තාම හිතාගන්න බෑ සමහර එදා වේල හම්බකරන් කන මිනිස්සු කොහොමද මේ දවස් වල ඉන්නේ කියලා. කුලී වැඩ ,කඩවල් වලට කෑම දාල ජිවත් වෙන වගේ මිනිස්සු කොච්චර ඉන්නවද .

    සිරාවටම මටත් ඕකමයි හිතෙන්නෙ. අපේ office ගාව කොලකැද විකුනල ජීවත් වෙච්ච පවුලක් හිටිය. ඒ මිනිස්සුන්ට මොනව වෙලාද දෙයියො තමයි දන්නෙ