@erozan, @Sadun Buwa, @2osama, @nicjosh83 (puk juice) වගේ එලක්රියේ නම ගිය ප්‍රසිද්ද බයියො පෙන්න නැත්තේ ඇයි කියල හිතුවද?
මේ ඉන්නේ උන් තමයි.
මේ වෙලාවේ රටට වෙලා තියෙන ව්‍යවසනයෙන් බේරගන්න අධි රහසිගත underground බයි පර්යේෂණාගාරයේ මුන් ටික කොරෝන වලට බෙහෙතක් ටෙස්ට් කර කර ඉන්නෙ.
මුන් දවල්ට "sales man"ල, ටුක් ටුක් ඩ්‍රයිවර්ල, මේසන් බාස්ල උනාට හවසට වැඩ ඇරිලා ගෙදර ගිහින් නෙට් ආවම theoretical physics lecturerල වගේ පොරවල්.

මෙහෙමයි ඉන්දියන් කාරයො යන්නේ කොහේද යන තැන චොර කරලා තමා නවතින්නේ . ඕකුන් කඩවල් වලට යනවා බඩු ගැන අහලා එක ගෙන්න ගැන පැකිනුත් කඩලා බලලා අල්ලලා ගන්නේ නැතුව යනවා . පැකින් එක කැඩුවනම් Sales Man ගෙවන්න ඕනේ එකේ ගාන.දවසට ඔහොම දෙක තුනක පැකීන් කැඩුවාම අපේ මාසෙම පඩි ය ඉවරයිඉතිං අපි කරන්නේ ඉන්දියන් කාරයෙක් කඩේට බඩුවක් ගන්න අවෝත් හිමීට මාරු වෙනවා
නැත්නං Manager කාරයම සෙට් කරලා තියනවා උන්ට serve කරන්න
![]()