කිරියේ නම ගිය බයියො පෙන්න නැහැ නේද?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    @erozan, @Sadun Buwa, @2osama, @nicjosh83 (puk juice) වගේ එලක්රියේ නම ගිය ප්‍රසිද්ද බයියො පෙන්න නැත්තේ ඇයි කියල හිතුවද?

    මේ ඉන්නේ උන් තමයි.

    මේ වෙලාවේ රටට වෙලා තියෙන ව්‍යවසනයෙන් බේරගන්න අධි රහසිගත underground බයි පර්යේෂණාගාරයේ මුන් ටික කොරෝන වලට බෙහෙතක් ටෙස්ට් කර කර ඉන්නෙ.

    මුන් දවල්ට "sales man"ල, ටුක් ටුක් ඩ්‍රයිවර්ල, මේසන් බාස්ල උනාට හවසට වැඩ ඇරිලා ගෙදර ගිහින් නෙට් ආවම theoretical physics lecturerල වගේ පොරවල්.

    මෙහෙමයි ඉන්දියන් කාරයො යන්නේ කොහේද යන තැන චොර කරලා තමා නවතින්නේ . ඕකුන් කඩවල් වලට යනවා බඩු ගැන අහලා එක ගෙන්න ගැන පැකිනුත් කඩලා බලලා අල්ලලා ගන්නේ නැතුව යනවා . පැකින් එක කැඩුවනම් Sales Man ගෙවන්න ඕනේ එකේ ගාන.දවසට ඔහොම දෙක තුනක පැකීන් කැඩුවාම අපේ මාසෙම පඩි ය ඉවරයි 😀 ඉතිං අපි කරන්නේ ඉන්දියන් කාරයෙක් කඩේට බඩුවක් ගන්න අවෝත් හිමීට මාරු වෙනවා 🤣🤣 නැත්නං Manager කාරයම සෙට් කරලා තියනවා උන්ට serve කරන්න 🤩🤩
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    2osama said:
    මෙහෙමයි ඉන්දියන් කාරයො යන්නේ කොහේද යන තැන චොර කරලා තමා නවතින්නේ . ඕකුන් කඩවල් වලට යනවා බඩු ගැන අහලා එක ගෙන්න ගැන පැකිනුත් කඩලා බලලා අල්ලලා ගන්නේ නැතුව යනවා . පැකින් එක කැඩුවනම් Sales Man ගෙවන්න ඕනේ එකේ ගාන.දවසට ඔහොම දෙක තුනක පැකීන් කැඩුවාම අපේ මාසෙම පඩි ය ඉවරයි 😀 ඉතිං අපි කරන්නේ ඉන්දියන් කාරයෙක් කඩේට බඩුවක් ගන්න අවෝත් හිමීට මාරු වෙනවා 🤣🤣 නැත්නං Manager කාරයම සෙට් කරලා තියනවා උන්ට serve කරන්න 🤩🤩

    apoo mechchara pora talk deegena hitiyata mu packing kadana sales man kenek kiyala danne ada
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    122024914_180819230286337_1763509571450686261_o.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තෝ මනසික රෝගිය , මහ රෑ 1.43 තෙර්ඩ් දාල අපි කොහෙද අහල හරියනවද පොන්සියො .. තොට නින්ද යන්නෙ නැති උනාට අපිට හොදට නින්ද යනව..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    තෝ මනසික රෝගිය , මහ රෑ 1.43 තෙර්ඩ් දාල අපි කොහෙද අහල හරියනවද පොන්සියො .. තොට නින්ද යන්නෙ නැති උනාට අපිට හොදට නින්ද යනව..
    තෝ මනසික රෝගිය , එතකොට කීල්ස් එකේ 80ට පොල් තියනව කියල මිනිස්සු රවට්ටන්න හොඳයිද පොන්සියො ..