Fake කහ කුඩු

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    අනේ මංද බන් කහ කුඩු හෙන අමුතුයි කියල අම්ම කිව්ව. අරන් බැලුවම නිකන් අවුල් වගේ තමයි බන්. සැකයි Fake කහ කුඩුවත්ද කියල. ක්‍රමයක් නැද්ද බන් original එක හඳුනගන්න. කෑලි අරන් හදන එක පට්ට වියදම්නේ බන්.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,338
    9,099
    113
    Around the world
    කොරෝනවලට කියපු බෙහෙත ඔය පිටි කලවම් කහ කුඩු . ඒකයි පාන්ඩුව ඕවා කන්න ඉඩ හැරලා තියෙන්නේ
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    කොරෝනවලට කියපු බෙහෙත ඔය පිටි කලවම් කහ කුඩු . ඒකයි පාන්ඩුව ඕවා කන්න ඉඩ හැරලා තියෙන්නේ

    පිටි කිව්වෙ මොන මිටිද බන්?
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    අපේ පැත්තෙත් කහ කුඩු හිඟයි
    තියෙන කහ දැම්ටමට පාට නෑ
    බාල කහ කුඩු
     
    • Like
    Reactions: NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,401
    1
    32,073
    113
    - උඩරට -
    අනේ මංද බන් කහ කුඩු හෙන අමුතුයි කියල අම්ම කිව්ව. අරන් බැලුවම නිකන් අවුල් වගේ තමයි බන්. සැකයි Fake කහ කුඩුවත්ද කියල. ක්‍රමයක් නැද්ද බන් original එක හඳුනගන්න. කෑලි අරන් හදන එක පට්ට වියදම්නේ බන්.
    ගෙදර හිටවපන්කෝ පැල ටිකක්..
    ඉගුරු පැල වගේමයි කොල විතරයි වෙනස්..
     
    • Like
    Reactions: HYBRIDPC

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    යකෝ කහ පාට තීන්ත හදන ඩයි එකලු වැඩිපුර තියෙන්නේ..කහ කුඩු කානවට වඩා හොදයි නොකා ඉන්න එක මේ දවස් වල..
    කහ කෑලි,හරි අමු කහ හරි අරන් වෙළල ගෙදරම හදා ගන්නවා ඇරෙන්න විසඳුමක් නෑ. දැන් හැබැයි කහ ගලවන කාලේ..මාසෙකින් වගේ එයි ..එතකොට කෑලි පිටින් ගනිල්ලා
     
    • Like
    Reactions: erozan

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,401
    1
    32,073
    113
    - උඩරට -
    මිරිස් කුඩුත් එහෙම තමා! :baffled:
    විජය මිරිස් කුඩු ඉස්සර වගේ කොලිටි නෑ පාට විතරයි..:eek:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මිරිස් කුඩුත් එහෙම තමා! :baffled:
    විජය මිරිස් කුඩු ඉස්සර වගේ කොලිටි නෑ පාට විතරයි..:eek:
    kaden වියළි මිරිස් ගෙනල්ලා හොදට හෝදලා වෙලාල ඇඹරුම් හලකට ගිහින් කොටා ගනින් මචං.. මාස 3කට වගේ ඇති වෙන්න. අපි නම් තුනපහත් එහෙමයි හදන්නේ.. පට්ට සුවද,රහ කොලිටිය උපරිමයි.. තුනපහ රෙසිපිය FB එකේ තිබ්බ...
    කොටලා කුඩු විකුණන්න තියෙන කිසිම දෙයක් ෂුවර් නෑ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,401
    1
    32,073
    113
    - උඩරට -
    kaden වියළි මිරිස් ගෙනල්ලා හොදට හෝදලා වෙලාල ඇඹරුම් හලකට ගිහින් කොටා ගනින් මචං.. මාස 3කට වගේ ඇති වෙන්න. අපි නම් තුනපහත් එහෙමයි හදන්නේ.. පට්ට සුවද,රහ කොලිටිය උපරිමයි.. තුනපහ රෙසිපිය FB එකේ තිබ්බ...
    එහෙමත් කරනවා..
    ඒ උනාට ගොඩක් වෙලාවට ලේසීයට කඩෙන් ගේනවා..
    කොටන් එන ඒවාගෙයි කඩේ ඒවගෙයි ලොකු වෙනසක් තියෙනවා සැර පාට එහෙම..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ කහ පාට තීන්ත හදන ඩයි එකලු වැඩිපුර තියෙන්නේ..කහ කුඩු කානවට වඩා හොදයි නොකා ඉන්න එක මේ දවස් වල..
    කහ කෑලි,හරි අමු කහ හරි අරන් වෙළල ගෙදරම හදා ගන්නවා ඇරෙන්න විසඳුමක් නෑ. දැන් හැබැයි කහ ගලවන කාලේ..මාසෙකින් වගේ එයි ..එතකොට කෑලි පිටින් ගනිල්ලා
    :yes: :yes: :yes: අපි නම් ගෙනාව අමු කහ ඒගෙන් මල් පෝච්චි 3කත් හිටෙවුව..දැන් අමු කහ කඩ වල ගන්ඩ තියෙනව..
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    පාන් පිටි දැම්මොත් උණු වතුර වලදී කහ කැටි ගැහෙනවා, එක නිසා දැන් පාන් පිටි නෙවේ දාන්නේ හාල් පිටි යි. ඊයේ ද කොහෙද එහෙම කවලම් කරපු එකෙක් අහු වුනා.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,552
    5,457
    113
    :yes: :yes: :yes: අපි නම් ගෙනාව අමු කහ ඒගෙන් මල් පෝච්චි 3කත් හිටෙවුව..දැන් අමු කහ කඩ වල ගන්ඩ තියෙනව..
    Keells eke thiyeyda?
     
    • Haha
    Reactions: topkollek

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    ඔය බාලයි කියන ඒවගේ කහ කුඩු සුවඳ එන්නේ නෙද්ද බන්. කහ වලින් සැර සුවදක් එනවනේ. ලංකාව කහ වල නං පොඩ්ඩක් පාට අඩු යි කියනවා
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,552
    5,457
    113
    ඔය බාලයි කියන ඒවගේ කහ කුඩු සුවඳ එන්නේ නෙද්ද බන්. කහ වලින් සැර සුවදක් එනවනේ. ලංකාව කහ වල නං පොඩ්ඩක් පාට අඩු යි කියනවා
    Godak adui machan,wenasak therenewa