අනේ මංද බන් කහ කුඩු හෙන අමුතුයි කියල අම්ම කිව්ව. අරන් බැලුවම නිකන් අවුල් වගේ තමයි බන්. සැකයි Fake කහ කුඩුවත්ද කියල. ක්රමයක් නැද්ද බන් original එක හඳුනගන්න. කෑලි අරන් හදන එක පට්ට වියදම්නේ බන්.
කොරෝනවලට කියපු බෙහෙත ඔය පිටි කලවම් කහ කුඩු . ඒකයි පාන්ඩුව ඕවා කන්න ඉඩ හැරලා තියෙන්නේ
ගෙදර හිටවපන්කෝ පැල ටිකක්..අනේ මංද බන් කහ කුඩු හෙන අමුතුයි කියල අම්ම කිව්ව. අරන් බැලුවම නිකන් අවුල් වගේ තමයි බන්. සැකයි Fake කහ කුඩුවත්ද කියල. ක්රමයක් නැද්ද බන් original එක හඳුනගන්න. කෑලි අරන් හදන එක පට්ට වියදම්නේ බන්.
ඒක දන්නේ දාන වුන් පමණයිපිටි කිව්වෙ මොන මිටිද බන්?
kaden වියළි මිරිස් ගෙනල්ලා හොදට හෝදලා වෙලාල ඇඹරුම් හලකට ගිහින් කොටා ගනින් මචං.. මාස 3කට වගේ ඇති වෙන්න. අපි නම් තුනපහත් එහෙමයි හදන්නේ.. පට්ට සුවද,රහ කොලිටිය උපරිමයි.. තුනපහ රෙසිපිය FB එකේ තිබ්බ...මිරිස් කුඩුත් එහෙම තමා!
විජය මිරිස් කුඩු ඉස්සර වගේ කොලිටි නෑ පාට විතරයි..![]()
එහෙමත් කරනවා..kaden වියළි මිරිස් ගෙනල්ලා හොදට හෝදලා වෙලාල ඇඹරුම් හලකට ගිහින් කොටා ගනින් මචං.. මාස 3කට වගේ ඇති වෙන්න. අපි නම් තුනපහත් එහෙමයි හදන්නේ.. පට්ට සුවද,රහ කොලිටිය උපරිමයි.. තුනපහ රෙසිපිය FB එකේ තිබ්බ...
යකෝ කහ පාට තීන්ත හදන ඩයි එකලු වැඩිපුර තියෙන්නේ..කහ කුඩු කානවට වඩා හොදයි නොකා ඉන්න එක මේ දවස් වල..
කහ කෑලි,හරි අමු කහ හරි අරන් වෙළල ගෙදරම හදා ගන්නවා ඇරෙන්න විසඳුමක් නෑ. දැන් හැබැයි කහ ගලවන කාලේ..මාසෙකින් වගේ එයි ..එතකොට කෑලි පිටින් ගනිල්ලා
අපි නම් ගෙනාව අමු කහ ඒගෙන් මල් පෝච්චි 3කත් හිටෙවුව..දැන් අමු කහ කඩ වල ගන්ඩ තියෙනව..Keells eke thiyeyda?![]()
![]()
අපි නම් ගෙනාව අමු කහ ඒගෙන් මල් පෝච්චි 3කත් හිටෙවුව..දැන් අමු කහ කඩ වල ගන්ඩ තියෙනව..
Godak adui machan,wenasak therenewaඔය බාලයි කියන ඒවගේ කහ කුඩු සුවඳ එන්නේ නෙද්ද බන්. කහ වලින් සැර සුවදක් එනවනේ. ලංකාව කහ වල නං පොඩ්ඩක් පාට අඩු යි කියනවා