කොරෝ

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    කොත්තමල්ලි ඉගුරු දෙහි බොන්න පටන් ගන්න ද?
    අත හෝදන එක නම් නිතර ම කරනවා. කොහෙ හරි ගිහින් ආපු ගමන් ඩෙටොල් දාපු වතුර එකක අත පය දාගෙන ටිකක් වෙලා ඉන්නවා.
    බස් එකට සල්ලි දීලා සැනිටයිසර් එකෙන් අත හෝදනවා.
    කඩෙන් මස් බිත්තර එළවළු එහෙම ගන්නවා. එලවළුවලට මොකද කරන්නෙ? ඒවා තැම්බෙනකොට විශබීජ නැසෙනවා නේද?
    තව මොනවා ද කරන්න ඕන?
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    කඩෙන් මස් බිත්තර එළවළු එහෙම ගන්නවා. එලවළුවලට මොකද කරන්නෙ? ඒවා තැම්බෙනකොට විශබීජ නැසෙනවා නේද?
    කරන ටික එහෙමම කරගෙන යමං. අනිත් අයගෙ ආරක්ෂාව තමන්ගෙ වගකීමක් විදිහට සලකල. ඒ ඇරුණුකොට වෙන මොනව කරන්නද බන්. ප්‍රායෝගික නැහැනෙ.

    මේ කියන ටික නං ගොඩක් උන්ට එච්චර සෙට් වෙයිද දන්නෑ. කොහොම වෙතත් තේරුනොත් වටිනව. ලෝකේ සාර දේවල් මොනවද අසාර දේවල් මොනවද කියල හොයල බලපන්. මම කිව්වේ ජිවත් වෙනකොට කරන කියන හිතන දේවල් ගැන. වැඩි වැඩියෙන් ලෝකෙට ඇලෙන ගැටෙන දේවල් වල නිසරු බව තේරුම් ගන්න උත්සහ කරපන්. නිසරු දේවල් වලින් මිදෙන එක සාරයි කියන දේ තේරුම් ගන්න උත්සහ කරපන්. මිදෙන එක කිව්වෙ මැරෙන එක නෙමෙයි හොඳේ. අද හෝ හෙට මැරෙන එකෙයි තව අවුරුදු ගානක් ගිහින් මැරෙන එකෙයි වෙනස මොකද්ද කියල හිතපන්. එහෙම ජිවත් වෙලා හිටියොත් කරන දේවල් සාරද අසාරද කියන දේ හිතපන්. අසාර දේවල් නං අද මැරුණත් තව අවුරුදු 40 කින් 50 කින් මැරුණත් වෙනසක් තියෙනවද කියල හිතල බලපන්. තමන්ගෙ ජිවිතේ කරපු කියපු හිතපු කටයුතු සමාලෝචනය කරපන්. තමන් යහපත් ජීවිතයක්ද ගත කරේ අයහපත් ජීවිතයක්ද ගත කරේ කියන දේ. උත්තරේ යහපත් නං ඒ ගැන විශ්වාසය තියල එන දේකට මුණ දෙනවා කියන ආත්ම ශක්තිය ගොඩනගාගනින්.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,357
    25,564
    113
    Above things +

    හුමාලය අල්ලන්න
    උගුර හොදන්න
    දිව මැද ලා උගුරේ සෙම කාරලා දන්න.