කොරෝනාවලට එන්නතක් එනවා.. අපි ඒකට රටම සූදානම් කරනවා.. සමාජ පැතිරීමක් නෑ..

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    This woman doesn't know what she is talking about. Also I think it doesn't matter because there are enough idiots who will trust her words. The truth is none of the vaccines have been tested completely nor been put to mass production. Don't think that SL will be the number 1 priority of any nation because of the ego(s) of our leaders. If you guys want just google "covid vaccine status" and you will find enough resources that give you the real information.

    you can be a testing sample country for Covid19 vaccine research projects. They will pay more.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,728
    98,778
    113
    අපිට වැක්ෂින් ටොයියන්ට පකානිල් 🤣🤣🤣🤣
    ඔක්කොටම එකම ටොපිය තමා හම්බ වෙන්නෙ මේ වෙනකොට බෙහෙත් ලෑස්ති නන් සක්සස් රේට් තියෙන එක්ස්පෙරිමන්ට් තියෙන්න ඕනි. එහෙම නැතුව එනව නන් මොකෙක් හරි එකෙක් ලන්කාව තෝරගෙන උන්ගෙ ‍රිසර්ච් එකේ ටෙස්ට්න් ටික කරගන්න.
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    This woman doesn't know what she is talking about. Also I think it doesn't matter because there are enough idiots who will trust her words. The truth is none of the vaccines have been tested completely nor been put to mass production. Don't think that SL will be the number 1 priority of any nation because of the ego(s) of our leaders. If you guys want just google "covid vaccine status" and you will find enough resources that give you the real information.

    China is mass producing unapproved vaccine. They say it has 80% effectiveness. Any one can get it after paying the amount and signing the declaration form. Currently it is freely distributed among chinese military and medical workers.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,728
    98,778
    113
    China is mass producing unapproved vaccine. They say it has 80% effectiveness. Any one can get it after paying the amount and signing the declaration form. Currently it is freely distributed among chinese military and medical workers.
    උබ හිතනවද ඔය වගේ එකක් WHO එකෙන් පාස් කරයි කියල එකපාරටම. උන් ඉල්ලගෙන කන්නෙ නෑ උන් කියයි මේක හොද රිසල්ට් පෙන්නල තියෙනව අපිට ඇපෲ කරන්න තව ටෙස්ට් කරනව හැබැයි යූස් කරාටත් කමක් නෑ වගේ දෙයක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැම එකටම බුරන්නෙ නැතුව බල්ලො වගේ, කියන දේක ඇත්ත නැත්ත හොයල බලපල්ල..අනික මේ හැම හුත්තටම මීහරක් වගේ චීනෙ ඇදන් දගලන එකත් මෝඩ කමක්,

    WHO එකෙන් වැක්සීන් එකක් අනුමත කරන්ඩ ඉතාම ආසන්නයි, දන්නෙ නැත්තන් දැන ගනිල්ල WHO එකෙන් උපදෙස් දීල තියන සිලින්ජර් එකතු කරන්ඩ ගබඩා කර ගන්ඩ කියල, මොකද වැක්සීන් එක රිලීස් කරාම ඉක්මනින් මිනිස්සුන්ට ලබා දීම පහසු කිරිම සදහා...

    වට්ටි අම්මලගෙ තත්වෙට පත් නොව් මොලේ ඇතුව හැසිරෙන්ඩ ඉගෙන ගනිල්ල,
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,226
    72,407
    113
    මාලඹේ
    ඔක්කොටම එකම ටොපිය තමා හම්බ වෙන්නෙ මේ වෙනකොට බෙහෙත් ලෑස්ති නන් සක්සස් රේට් තියෙන එක්ස්පෙරිමන්ට් තියෙන්න ඕනි. එහෙම නැතුව එනව නන් මොකෙක් හරි එකෙක් ලන්කාව තෝරගෙන උන්ගෙ ‍රිසර්ච් එකේ ටෙස්ට්න් ටික කරගන්න.
    නෑ මම කිව්වේ ටොයියෝ බොන්නේ උන්ගේ ලොක්කා කියන බෙහෙත් ජෙප්පොත්ත් ඒවාම ගහනවා ෂුවර්
    උන් පවිත්‍රා වන්නිආරච්චි ගේ ඔය 2.50 වැක්ෂින් ගහන්න යන්නේ නැහැ. ටොයියන්ට ලොක්ක්ක කියලා තියෙන්නේ පකානිල් බොන්න කියලා 😀😀
     
    • Haha
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ මම කිව්වේ ටොයියෝ බොන්නේ උන්ගේ ලොක්කා කියන බෙහෙත් ජෙප්පොත්ත් ඒවාම ගහනවා ෂුවර්
    උන් පවිත්‍රා වන්නිආරච්චි ගේ ඔය 2.50 වැක්ෂින් ගහන්න යන්නේ නැහැ. ටොයියන්ට ලොක්ක්ක කියලා තියෙන්නේ පකානිල් බොන්න කියලා 😀😀
    පකනිල් පොවන්ඩ ඕන ගු ඇන් පි ගොන් බඩු වලට :rofl: :rofl: :rofl: :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,728
    98,778
    113
    නෑ මම කිව්වේ ටොයියෝ බොන්නේ උන්ගේ ලොක්කා කියන බෙහෙත් ජෙප්පොත්ත් ඒවාම ගහනවා ෂුවර්
    උන් පවිත්‍රා වන්නිආරච්චි ගේ ඔය 2.50 වැක්ෂින් ගහන්න යන්නේ නැහැ. ටොයියන්ට ලොක්ක්ක කියලා තියෙන්නේ පකානිල් බොන්න කියලා 😀😀

    :rofl: :rofl: :rofl: ඒක හරි හැම එකාටම ඉන්නවනෙ ඔය වගේ ඩයිහාර්ඩ් ෆෑන්ස්ල. ඔය දෙකම නොගහ පරිස්සම් වෙන්න තමා වෙන්නෙ හැදෙන්නෙ නැතිවෙන්න. හැදිල ගෙනිච්චට පස්සෙ මොක ගැහුවත් කරන්න දෙයක් නෑනෙ.
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,226
    72,407
    113
    මාලඹේ
    පකනිල් පොවන්ඩ ඕන ගු ඇන් පි ගොන් බඩු වලට :rofl: :rofl: :rofl: :rofl:
    උන් ගේ ලොක්කා ඊයේත් කිව්වා ප්‍රලිමෙන්තුවේ පකානිල් බොන්න කියලා 😀😀
    උත් පෙත්තක් ගහලා වගේ ඇවිල්ලා හිටියේ 😀😀
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    උබ හිතනවද ඔය වගේ එකක් WHO එකෙන් පාස් කරයි කියල එකපාරටම. උන් ඉල්ලගෙන කන්නෙ නෑ උන් කියයි මේක හොද රිසල්ට් පෙන්නල තියෙනව අපිට ඇපෲ කරන්න තව ටෙස්ට් කරනව හැබැයි යූස් කරාටත් කමක් නෑ වගේ දෙයක්.

    lankawe apita hambu wenne na bn kohomath 60 USD wenawa eka shot ekak. Oxford vaccine eka 4 USD. owa approve wela un unge citizen100% immunized karala apita denna thawa awurudu ganak yayi. anika owala side effects thama danneth na.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,728
    98,778
    113
    lankawe apita hambu wenne na bn kohomath 60 USD wenawa eka shot ekak. Oxford vaccine eka 4 USD. owa approve wela un unge citizen100% immunized karala apita denna thawa awurudu ganak yayi. anika owala side effects thama danneth na.

    ලොක්කො ටික ගහගනී. පුළුවන් උන් ලෝන් දාල හරි කරගනී. වැඩ කරන පොඩි මිනිස්සු තමා ඉතින් ඒකෙත් කරුමෙ ගෙවන්න ඕනි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන් ගේ ලොක්කා ඊයේත් කිව්වා ප්‍රලිමෙන්තුවේ පකානිල් බොන්න කියලා 😀😀
    උත් පෙත්තක් ගහලා වගේ ඇවිල්ලා හිටියේ 😀😀

    ඌ ඒ කාලෙ ඉදන්ම පකනිල් ගහල බන් ඉදල තියෙන්නෙ.. :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    • Love
    Reactions: 2osama