කොහෙන් පටන්ගන්නද කියලා හිතාගන්න බැ..වැල් , masturbation , ෆිල්ම් වලට ඇබ්බැහි වෙලා මගේ ජීවීතේ හොදම කාලය විනාස කරගත්තා(A/L)..ඩොකෙක් වෙන්න තිබ්බ ආසාවටයි, අම්මගෙ තාත්තගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන්නයි කියලා bio කලා
1st එකේ Chem විතරයි C එකක් තියෙන්නෙ අනෙක් දෙකම ඩවුන්..මේ අවුරුද්දේ 2 nd shy මේ පාරත් bio,phy ශුවර් නැහැ ..තව මාස 1.5 යි විභාගෙට .ගෙදර මිනිස්සු හිතාගෙන ඉන්නෙ මේ පාරවත් හොද රිසල්‍ට් එකක් දායි කියලා.. O/l කාලේ පට්ටම මීටරයක් වෙච්ච මන් අද කාලකණ්නි වෙලා ඉන්න හැට් දැක්කම හිතාගන්න බෑ මචන්ලා.....කොච්චර පාඩම් කරන්න ඕනේ කියලා හිතුනත් කෙරෙන්නෙම නෑ ..වැල් හින්දා මගේ ජීවිතේ විනාස වෙලා අනාත වෙලා ඉවරයි...![]()
![]()
අනිත් ඒවත් කරල බලහන්. වෙලාවක් තිබ්බොත් කොලබ ජෙනරල් හොස්පිටල් එකෙට පලයන්. ලේඩි ඩොක්ටර්ස් ල නර්ස්ල ඔෆ් වෙලා යනව ඔන් වෙලා එනව කෑලි දිහා බලපන්. නෝටි ඇමරිකා කෑලි ඉන්නෙ. උබේ වැල ෆීල්ඩ් එකෙන්ම මෝටිවේශන් හදා ගනින්
හරියට හරි බං. ගොඩක් උන් කාලේ මදි කියල වැඩේ අතෑරල දානව. මමත් පිස්සු කෙලල කෙලල අන්තිමට මාස 4n තමයි වැඩේ ගොඩදාගත්තෙමාස 1.5ක් ඇති. මුලින්ම උබේ කාමරේ අස් කර ගනින්. ජනෙල් ඇරපන්. ඕකට හොදට එළියක් එන්න.
පාඩම් කරපන් එක දිගට. අද ගැන හිතපන් EXAM එක වෙනකන්. EXAM එකෙන් පස්සේ හිතපන් ප්‍රතිපල, ඊලගට කරන්නේ මොකද්ද කියලා.
දැනට එලියට වෙලා හරි එක දිගට පාඩම් කරපං.මාස 1.5ක් කියන්නේ සෑහෙන දේවල් කරන්න පුලුවන්.
උබ මෙච්චර කල් හැම පාඩමක්ම එක පාරක් හරි අල්ලලා ඇති නේ ඉතින් දැන් කිසි දෙයක් ඔලුවේ නැති උනාට.
ඒක නිසා පොත් ටිකයි, උත්තර එක්ක past papers පොතකුයි අරගෙන paper 5කට සම්පුර්ණ උත්තර උබේ notes පෙරලා පෙරලා හොයල හොදට කියවල අවබෝද කරගනින්.. ඔහොම කරාම මුළු syllubus එකම 3 පාරක්වත් cover වෙනවා. උබට A එකක් උනත් ගන්න පුලුවන්. අත්දැකීමෙන් කියන්නේ.
වාත වේවි , අඩ අඩා හිටියොත් යන්නේ උබෙම වෙලාව.
Subjects දිරවන්නැති සීන් එකක් නෙමෙ..පන්තියේ හොදටම අහන් ඉන්නවා හෙන ආසාවෙන්..ඒත් ගෙදර ආවම හිත වෙනස් වෙනවා....පාඩම් කරන්න හිතෙන්නෑ වැල බලන එකම තමා කරන්නේ..දැන් සතියක එක හ්මාරක ඉදන් බැලුවේ නෑ..... ටික ටික වැඩ කරනවා දැන් නම්මට නම් හිතෙන්නේ උඹට තියෙන්නේ science subjects දිරවන්නේ නැති සීන් එකක් වගේ. බොරුවට වැල වලට බැන්නට. ගොඩ යන්න නම් ඕන තරන් time තියෙනවා. A/L වලින් බැරි නම් ඕන තරම් private institutes තියෙන්නේ. හොඳ එකක් බලලා join වෙන්න තියෙන්නේ. හැබැයි ඉතින් එතනත් පිස්සු කෙලලා එදාටත් වැල වලට බනින්න නම් හිතන්න එපා.
පාස් වෙයි ඒත් අවුල් ඉතින්...liwwada hodata?![]()
3rd එකත් කරන්න වෙනවා .ගෙදරින් කේස් දානවා වයස යනව,අරකයි මේකයි කිය කියපාස් වෙයි ඒත් අවුල් ඉතින්...3rd එකත් කරන්න වෙනවා .ගෙදරින් කේස් දානවා වයස යනව,අරකයි මේකයි කිය කිය

Ela machan... Congratz!හම්මෝ අද රිසල්ට් ආවා BCC (chem-b).....සති 6 න් මෙච්චර ගේමක් ගැහුවනම් මාස 6 ක් වැඩ කලානම් මෙඩිසින් යන්නම තිබ්බා සිංහලු.... මෙකේ advice දීපු සෙට් එකට පින් ඈ....
ගැම්මට 3rd එකත් කරනව කොල්ලනේ මාර ගැම්මක් තියෙන්නේ![]()