Facebook එපාම උනා

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    දැන් නම් deactivate කරලා තියෙන්නෙ. ෆේක් අකවුන්ට් දෙකක් විතර යූස් කරනවා වැඩ වලට ඕනේ වෙන නිසා
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    අද වෙද්දී Facebook එකේ තියෙන්නෙම බොරු මාවාපෑම . මීට අවුරුදු ගානකට කලින් නම් නියමයි. අද වෙද්දි නම් ලොකු ලොකු තත්ව ගන්න බොරු රැගිල්ල තමා වැඩියම.

    වැදගත් දේවල් තියෙනවා ඉගෙන ගන්න, අදුනගන්න, ඒත් මට නම් සමහර උන්ගෙ ලොකු පෙන්නිලි දැකල එපාම වෙලා තිබ්බෙ. වාහන group එකකට ගියත් silencer කියන එකේ තේරුම වත් නොදැන සද්දෙ අඩු කර ගන්න කම්පැනි එකෙන් හදල එවන වාහන වලටත් එක එක ජරාවල් එල්ලන් දගලන පණ්ඩිත එවුන්, තව වාහනේ පාරෙ යද්දි කෙනෙක් අතින් වරදක් උනොත් ඒකට පාඩම් උගන්වන්න දගලන වැරදි කරන්නෙම නැති රහත් උනා කියල හිතන උන් වගෙ විවිධාකාර උන් තමා...

    මම ඉතිං අවුරුදු ගානක්ම පාවිච්චි කරපු එකවුන්ට් එක deactivate කරල දැම්ම.

    ඇත්තටම අර වගේ පිස්සු බලනවට වඩා හිත නිදහසෙ ඉන්න පුලුවන්. හදිසියේ අවශ්ය උනොත් වැඩකට වෙන account එකක් හදල අවශ්‍ය දේවල් විතරක් ෆලො කරල අවශ්‍ය කෙනෙක් විතරක් ඇඩ් කර ගන්න එක හොදයි
    -Oka facebook ekata witharak aithi deyak nemei machn. Api jeevath wena hema thenama (Real life or Social media) ohoma dewal thiyawa. Ehma kiyla api jeevithe nethi karaganne ne. Wedak nethi dewal ain karala hoda dewal (Ona dewal) witharak thiyaganna puluwan.

    -Ehema aduraganna, igena ganna wegath dewal thiyanawanan ehema aduraganna, igena ganna. Apita kawruth hadannath be hedenneth ne. E kiyla api social media hari wena dekin hari ain wenna ona kiyla ekak ne. Hoda dewal (Ona dewal) thiyagena anith ewa ain karala danna.

    -Wena wedakata account ekak hadanna onne, thiyana ekama anawashya ewa ain karala, unfollow karala, leave wela thiyaganna.

    -Mobile ekata anawashya marketing SMS, Calls enawa kiyala apita mobile eka use nokara inna be ne. Ethakota ewa block karala api use karanawa.
    -Email ekata anawashya mail enawa kiyala, email use nokara inna be ne. Anawashya (Spam, phishing, Marketing) mails block karala apita ona deta witharak email eka use karaganna one. Ehema nethuwa email use nokara inna onne.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ithin yako insta eka ita eha, balapanko ape celebrities (ehema kiya ganne unma thamai) la ragana rangilla. okunge jeewitha thanikara his bucket wage. aththa jeewithe Okun geni miniha gedara katha karanneth ne.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,774
    113
    34
    Kalutara
    Mamath bn..messanger thibbama athi. Gon part thiyenne dan. Thamange status ekata boru pada daanawa. Owa balana un ewa gana hithala mentally awl gahanawa. Vaahanada, trip da, fashion, elwctric items oya reddawal thamai 80% thiyenne. Ekane awla
    ඇයි බන් එක එකාගේ මගුල්. උන්ගේ මගුල් ගේ එක දවසයි. එෆ්බි එකේ මගුල කනව දවස් 7ක්. ආයේ උන් බැඳලා අවුරුද්දක් යද්දී ආයේ දවස් 7ක් මගුල් එෆ්බි එකේ. මම අවුරුද්දකින් එෆ්බි එකේ පෝස්ට් එකක් දාල නෑ. මැසෙන්ජර් විතරයි. එෆ්බි ඇප් එකත් ඩිලීට් කරල අවුරුද්දක් වෙනවා. මසේනජ්රෙත් එක එකාගේ ලොකුකම පෙන්නන්න ස්ටෝරීස් දානව. ඒකත් නැවතුනා අලුත් මැසෙන්ජර් අප්ඩේට් එකෙන්.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    යකෝ ඕවා ගනන් ගනන් එපා. ෆෙස්බුක් පැත්තෙත් ඉදලා හිටලා හරි යන්න. මාත් ෆේස්බුක් එපා වෙලා ඒකාලේ එළකිරි ආවා.ඇත්තටම එලකිරි ආවේ යාලුවෙක් කියපු නිසා. ඌ කිව්වා ස්පෝකන් ඉංග්ලිෂ් හදා ගන්න එලකිරි එන්න කියලා. :angry: :angry: ඒ දවස්වල එළකිරියේ හෙන වලි. ඒ මදිවට සමහර අයව බැන් කරා කියලා ඇඩ්මින්ලත් එක්කත් ඇරගන්නවා. :P ඒ අස්සේ වලතරයා වෙනම ආතල් දෙනවා.තනිකර භීෂනේ. පස්සේ හිතුනා ෆේස්බුක් හොදයි කියලා.:lol::lol:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,678
    9,335
    113
    mama mulin ma giyee 2007. yakko a kale patta kali hitiya bung. aiyoo dan nam kollaiyi ballaiyi hama ekama innawa epa wenawaa

    Samahara bandaganna baruwa inna kello depress unama danawaa -"affair ekake thibaa eka private thiyaganna fb danna epa"

    habaiyi un bandama - " love of my life, best husband" tag dadaa dawasa gane reddawal danawaa . ane manda mun nam
     
    Last edited:

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,491
    3,874
    113
    mama mulin ma giyee 2007. yakko a kale patta kali hitiya bung. aiyoo dan nam kollaiyi ballaiyi hama ekama innawa epa wenawaa

    Samahara bandaganna baruwa inna kello depress unama danawaa -"affair ekake thibaa eka private thiyaganna fb danna epa"

    habaiyi un bandama - " love of my life, best husband" tag dadaa dawasa gane reddawal danawaa . ane manda mun nam
    e kale thama kale ban
    pawule hamoma fb nathi kale
     
    • Love
    Reactions: rithik_putha

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    fb mamath 2007 indan use karanne sirawatama 2011,12 withara wenakan supiri kalayak tibbe.
    dan nam ithin naa api. twitter and insta use karanawa ochcharama thama. twitter th chora tweets dana un wa dakin nathuwa hitiya nam patta. :yes:
     
    • Like
    Reactions: rithik_putha

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    මේකේ ඈත්තක් තියෙනවා. ගෑණී මිනිහයි සුභ පතා ගන්න ඒවා එහෙම තියෙනව දෑක්කම ආතල්.. සමහර එවුන් හෙන දානපතියෝ වගේ ඉන්නේ ඒ වුනාට සත පහක් නොදෙන එවුන්.. හුගක් වුන් වෙනම චරිත ෆේස් බුක් එකේ.

    තව ටික කාලයක් ගිහින් ගැනිටයි මිනිහටයි කතා කරන්න ෆේස්බුක් එකඟ පේඩ් පැකේජ් විකුණයි.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    Mage FB eke kellek innawa, eki badala lamayekuth innawa eth thama wedding photo share karanawa :-). Eki badapu awurude masa 12k photo damma our 1st month anniversary, 2nd month, 3rd month kiya kiya.

    Pattama athal scene eka thami sathiyakta sarayak kellai, eki ge husband inna photo ekak edit karala "මට ඔයාගේ අත අල්ලාගෙන බදින්න කලින් ගිය තැන් වලට ආයේ පාරක් යන්න ආසයි" may wage sentence ekauth dala ekima share karanawa.
     
    • Haha
    Reactions: gihann6

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    මාත් අව්රුද්දක් වගේ deactivate කරලා බන් තිබ්බේ
    Perera and sons ගියත් ෆොටෝස් ගහලා දාන එවුන් ඉන්නේ
    එක එක ජාතියේ එවුන් ඉන්නවා .
    දැන්නම් මට සෙට් වෙන්නැති එවුන් ව unfollow කරනවා
     
    • Haha
    Reactions: Kolama and wawula

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,006
    113
    අද වෙද්දී Facebook එකේ තියෙන්නෙම බොරු මාවාපෑම . මීට අවුරුදු ගානකට කලින් නම් නියමයි. අද වෙද්දි නම් ලොකු ලොකු තත්ව ගන්න බොරු රැගිල්ල තමා වැඩියම.

    වැදගත් දේවල් තියෙනවා ඉගෙන ගන්න, අදුනගන්න, ඒත් මට නම් සමහර උන්ගෙ ලොකු පෙන්නිලි දැකල එපාම වෙලා තිබ්බෙ. වාහන group එකකට ගියත් silencer කියන එකේ තේරුම වත් නොදැන සද්දෙ අඩු කර ගන්න කම්පැනි එකෙන් හදල එවන වාහන වලටත් එක එක ජරාවල් එල්ලන් දගලන පණ්ඩිත එවුන්, තව වාහනේ පාරෙ යද්දි කෙනෙක් අතින් වරදක් උනොත් ඒකට පාඩම් උගන්වන්න දගලන වැරදි කරන්නෙම නැති රහත් උනා කියල හිතන උන් වගෙ විවිධාකාර උන් තමා...

    මම ඉතිං අවුරුදු ගානක්ම පාවිච්චි කරපු එකවුන්ට් එක deactivate කරල දැම්ම.

    ඇත්තටම අර වගේ පිස්සු බලනවට වඩා හිත නිදහසෙ ඉන්න පුලුවන්. හදිසියේ අවශ්ය උනොත් වැඩකට වෙන account එකක් හදල අවශ්‍ය දේවල් විතරක් ෆලො කරල අවශ්‍ය කෙනෙක් විතරක් ඇඩ් කර ගන්න එක හොදයි
    apita owa tharelal hugak kal nisa thami,facebook,whatsapp group walin ine wela inna. owa hodai time waste karana ewnta, youtube vitharak follow karapan.
     
    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    මාත් deactive කරනවා අය අපාහු ලොග් වෙනවා බං..මරා වදයක් බං එක එකාගේ පෝස්ට් දැක්කම..ඒත් පස්සේ නිකන් මොක්දෝ වගේ..නිකමට වගේ කෙල්ලෙක් බලන්න ලොග් වෙනවා..

    Deacitve කරන එක නෙමේ වේසදුම බං..delete කරන්නත් බයයි.memeories ඔක්කොම එකෙනේ..

    ඉතින් මේකට අදශේකයක් ඕනේ.
    දන්නවනම් kඊයාපන්
     
    • Like
    Reactions: chathuranirmal

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මාත් deactive කරනවා අය අපාහු ලොග් වෙනවා බං..මරා වදයක් බං එක එකාගේ පෝස්ට් දැක්කම..ඒත් පස්සේ නිකන් මොක්දෝ වගේ..නිකමට වගේ කෙල්ලෙක් බලන්න ලොග් වෙනවා..

    Deacitve කරන එක නෙමේ වේසදුම බං..delete කරන්නත් බයයි.memeories ඔක්කොම එකෙනේ..

    ඉතින් මේකට අදශේකයක් ඕනේ.
    දන්නවනම් kඊයාපන්
    මචන් එහෙම කර කර deactivate කරන කාලේ වැඩි කරපන් .මාසේ පන්න ගනින් කොහ්මහරි :D
    ෆොටෝස් ටික google photos දාපන් .
     
    • Love
    Reactions: dasuneranda

    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,987
    1
    12,323
    113
    Nuwara eliya
    අද වෙද්දී Facebook එකේ තියෙන්නෙම බොරු මාවාපෑම . මීට අවුරුදු ගානකට කලින් නම් නියමයි. අද වෙද්දි නම් ලොකු ලොකු තත්ව ගන්න බොරු රැගිල්ල තමා වැඩියම.

    වැදගත් දේවල් තියෙනවා ඉගෙන ගන්න, අදුනගන්න, ඒත් මට නම් සමහර උන්ගෙ ලොකු පෙන්නිලි දැකල එපාම වෙලා තිබ්බෙ. වාහන group එකකට ගියත් silencer කියන එකේ තේරුම වත් නොදැන සද්දෙ අඩු කර ගන්න කම්පැනි එකෙන් හදල එවන වාහන වලටත් එක එක ජරාවල් එල්ලන් දගලන පණ්ඩිත එවුන්, තව වාහනේ පාරෙ යද්දි කෙනෙක් අතින් වරදක් උනොත් ඒකට පාඩම් උගන්වන්න දගලන වැරදි කරන්නෙම නැති රහත් උනා කියල හිතන උන් වගෙ විවිධාකාර උන් තමා...

    මම ඉතිං අවුරුදු ගානක්ම පාවිච්චි කරපු එකවුන්ට් එක deactivate කරල දැම්ම.

    ඇත්තටම අර වගේ පිස්සු බලනවට වඩා හිත නිදහසෙ ඉන්න පුලුවන්. හදිසියේ අවශ්ය උනොත් වැඩකට වෙන account එකක් හදල අවශ්‍ය දේවල් විතරක් ෆලො කරල අවශ්‍ය කෙනෙක් විතරක් ඇඩ් කර ගන්න එක හොදයි
    Elakiriyama use kerapana mco no worry
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,570
    21,043
    113
    හිතෙන්නෙ නැද්ද උබේ කුනුරසෙ චොයිස් එකේ අවුලක් නිසා තමයි මේ ඔක්කොම කියල. වෙනස් වෙන්න ඕනෙ කවුරුත් නෙමේ උබයි. සාමන්යෙන් මට ෆ්‍රෙන්ඩ්zල 800+ ඉන්නව. ඒත් වෝල් එකේ හැමදාන එන්නෙ එකම සෙට් එකගෙ පෝස්ට් ඒ අපිකැමති ආස දේ අනුව. ඒ නිසා කාවවත් අන්ෆ්‍රෙන්ඩ් කරන්න ඩිඇක්ටිවේට් කරන්න අව්ශ්‍ය නෑ. තමුන් ආස දේ වැඩියෙන් බලල. ඇල්ගොරිදම් එක තමන්ට ඕනෙ විදියට වෙනස් කරන්න.
    ඒතකොට ෆේස්බුක් කියන්නෙත් වෙහෙස නිවෙන හිතට සහනයක් එන තැනක් වෙනව. ටික්ටොක් බනින උන්ටත් ඕකම තමා. ටික්ටොක් නම් මට ෆේස්බුක් එකටත් වඩා පට්ට. සම්පූර්නයෙන්ම රීෆ්‍රෙශ් වෙන්න පුලුවන් තැනක්.

    meka atta..mageth home eke godak welwata enne mama like karana mama dakinna kamathi ewa....
    kunu oni nam mama search paarak daalama tama balanne lol...home ekata enawa adui....
     
    • Like
    Reactions: KMAInteract