Facebook එපාම උනා

rithik_putha

Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    අද වෙද්දී Facebook එකේ තියෙන්නෙම බොරු මාවාපෑම . මීට අවුරුදු ගානකට කලින් නම් නියමයි. අද වෙද්දි නම් ලොකු ලොකු තත්ව ගන්න බොරු රැගිල්ල තමා වැඩියම.

    වැදගත් දේවල් තියෙනවා ඉගෙන ගන්න, අදුනගන්න, ඒත් මට නම් සමහර උන්ගෙ ලොකු පෙන්නිලි දැකල එපාම වෙලා තිබ්බෙ. වාහන group එකකට ගියත් silencer කියන එකේ තේරුම වත් නොදැන සද්දෙ අඩු කර ගන්න කම්පැනි එකෙන් හදල එවන වාහන වලටත් එක එක ජරාවල් එල්ලන් දගලන පණ්ඩිත එවුන්, තව වාහනේ පාරෙ යද්දි කෙනෙක් අතින් වරදක් උනොත් ඒකට පාඩම් උගන්වන්න දගලන වැරදි කරන්නෙම නැති රහත් උනා කියල හිතන උන් වගෙ විවිධාකාර උන් තමා...

    මම ඉතිං අවුරුදු ගානක්ම පාවිච්චි කරපු එකවුන්ට් එක deactivate කරල දැම්ම.

    ඇත්තටම අර වගේ පිස්සු බලනවට වඩා හිත නිදහසෙ ඉන්න පුලුවන්. හදිසියේ අවශ්ය උනොත් වැඩකට වෙන account එකක් හදල අවශ්‍ය දේවල් විතරක් ෆලො කරල අවශ්‍ය කෙනෙක් විතරක් ඇඩ් කර ගන්න එක හොදයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේකේ ඈත්තක් තියෙනවා. ගෑණී මිනිහයි සුභ පතා ගන්න ඒවා එහෙම තියෙනව දෑක්කම ආතල්.. සමහර එවුන් හෙන දානපතියෝ වගේ ඉන්නේ ඒ වුනාට සත පහක් නොදෙන එවුන්.. හුගක් වුන් වෙනම චරිත ෆේස් බුක් එකේ.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,037
    14,122
    113
    අද වෙද්දී Facebook එකේ තියෙන්නෙම බොරු මාවාපෑම . මීට අවුරුදු ගානකට කලින් නම් නියමයි. අද වෙද්දි නම් ලොකු ලොකු තත්ව ගන්න බොරු රැගිල්ල තමා වැඩියම.

    වැදගත් දේවල් තියෙනවා ඉගෙන ගන්න, අදුනගන්න, ඒත් මට නම් සමහර උන්ගෙ ලොකු පෙන්නිලි දැකල එපාම වෙලා තිබ්බෙ. වාහන group එකකට ගියත් silencer කියන එකේ තේරුම වත් නොදැන සද්දෙ අඩු කර ගන්න කම්පැනි එකෙන් හදල එවන වාහන වලටත් එක එක ජරාවල් එල්ලන් දගලන පණ්ඩිත එවුන්, තව වාහනේ පාරෙ යද්දි කෙනෙක් අතින් වරදක් උනොත් ඒකට පාඩම් උගන්වන්න දගලන වැරදි කරන්නෙම නැති රහත් උනා කියල හිතන උන් වගෙ විවිධාකාර උන් තමා...

    මම ඉතිං අවුරුදු ගානක්ම පාවිච්චි කරපු එකවුන්ට් එක deactivate කරල දැම්ම.

    ඇත්තටම අර වගේ පිස්සු බලනවට වඩා හිත නිදහසෙ ඉන්න පුලුවන්. හදිසියේ අවශ්ය උනොත් වැඩකට වෙන account එකක් හදල අවශ්‍ය දේවල් විතරක් ෆලො කරල අවශ්‍ය කෙනෙක් විතරක් ඇඩ් කර ගන්න එක හොදයි
    okkoma unfriend karala,ona un vitarak daganin.mageth issara 5000 limit vela thibba,dan inne 200 aduven.tool ekak use karala unfriend karapan.unfollow karannath puluwan
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    kawuda machan dan fb yanne,oka yal panapu gotha platform ekak ne..........ekale nam hondayi 2013 15 passe sahenna jara wenna gattha,dan wadakma na,awurudu 4 katath wadi dan deactivate karala
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,235
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ෆ්ස්බූක් උට්ටනං පස්සෙං පන්නන එක ඒ කාලෙම අතෑරලා දැම්මා. නෑයෝ එකෙක් නෑ. දාන දෙයක් ප්‍රයිවට් දාන්නේ. සීසන්ස් පහුවුනාම පහුගිය සීසන් එකේ හොඳම ෆොටෝස් ටික ග්ලෝබල් දානවා නෑයොන්ට හිතේ අමාරුව එන්න 👻🤣
    උං අවුරුද්දක් හිතේ අමාරුවෙන් ඉඳලා ඊළඟ අවුරුද්දේ අපි කරපු එක කරනවා.🤣🤣
    ඌඹත් මගේ නෑයෙක්ද මන්දා🤣👻
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ෆ්ස්බූක් උට්ටනං පස්සෙං පන්නන එක ඒ කාලෙම අතෑරලා දැම්මා. නෑයෝ එකෙක් නෑ. දාන දෙයක් ප්‍රයිවට් දාන්නේ සීසන්ස් පහුවුනාම පහුගිය සීසන් එකේ හොඳම ෆොටෝස් ටික ග්ලෝබල් දානවා නෑයොන්ට හිතේ අමාරුව එන්න 👻🤣
    උං අවුරුද්දක් හිතේ අමාරුවෙන් ඉඳලා ඊළඟ අවුරුද්දේ අපි කරපු එක කරනවා.🤣🤣
    ඌඹත් මගේ නෑයෙක්ද මන්දා🤣👻

    taukanna ubane kari mitare,
    mama only me inne auruddak dekak pahu wela danna ona me widiyata
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    Mooda sinhalu
    Achievement mukuth bukiye danna epa,bukiya thiyenne athal ganna,joke ekak,mahinda or ranilta kade yana post ekak dala athal ganna

    Mama trip ekak giyath insta withrai danne,instagram eke followersla 60k wage inne,samaharu ape opadupa hoyanna apiwa follow karanne
     
    • Like
    Reactions: su1993