මචංලා, මං ළඟ 70mai Smart Dash Cam 1S එකක් තියනවා.
power outlet එකේ ප්රශ්නයක් නිසා මාස ගානක් පාවිච්චි කලේ නෑ. දැන් එක හදාගෙන camera එක පාවිච්චි කරනකොට settings save වෙන්නේ නෑ engine off කරලා ආයේ on කරනකොට.
Date/Time, Sound, Collision Sensitivity මොනවත් save වෙන්නේ නෑ.
recording සහ අනිත් හැම දීම වැඩ කරනවා. on එකේ තියනකන් settings තියනවා.
ඕක repair කරගන්න පුළුවන් වෙයිද නැත්තන් හිත හදාගන්න වෙයිද?
මේ තියෙන්නේ cam එක (https://www.70mai.com/en/smart-dash-cam/)