Dash Camera Repair

Sahitha

Well-known member
  • Sep 1, 2006
    748
    610
    93
    Piliyandala
    මචංලා, මං ළඟ 70mai Smart Dash Cam 1S එකක් තියනවා.
    power outlet එකේ ප්‍රශ්නයක් නිසා මාස ගානක් පාවිච්චි කලේ නෑ. දැන් එක හදාගෙන camera එක පාවිච්චි කරනකොට settings save වෙන්නේ නෑ engine off කරලා ආයේ on කරනකොට.
    Date/Time, Sound, Collision Sensitivity මොනවත් save වෙන්නේ නෑ.
    recording සහ අනිත් හැම දීම වැඩ කරනවා. on එකේ තියනකන් settings තියනවා.
    ඕක repair කරගන්න පුළුවන් වෙයිද නැත්තන් හිත හදාගන්න වෙයිද?

    මේ තියෙන්නේ cam එක (https://www.70mai.com/en/smart-dash-cam/)
    xiaomi_70mai_1s_smart_dash_cam_d06_001_l.jpg
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    748
    610
    93
    Piliyandala
    Youtube baluwa da..?
    Youtube wala aethi okata solution aeka

    එහෙම solution එකක් තිබ්බේ නෑ මචං.
    reset කරන්න වගේ දේවල් තමා කියල තිබ්බේ.

    මේකේ මම හිතන්නේ battery එකක් නෑ. capacitor එකක් වගේ තියෙන්නේ.
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    748
    610
    93
    Piliyandala
    ඕව රෙපෙයාර් කරන්න බෑ නේද,
    මගෙත් තුනක් විතර අයින් කරල තියෙනව( බාල චයිනීස් ඒව)

    හිත හදාගන්න වෙන්නේ නේද? :( :( :(
    වැඩි කාලයක් පාවිච්චි කරන්න උනෙත් නෑ power outlet ප්‍රශ්නේ නිසා!!
     
    • Sad
    Reactions: PHBhagya

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    inbuilt battery eka maru karanna wei. Clay pack ekak enne mehe nam hoya ganna amaru wei. CR Type battery ekak da ganin wade hari . warranty thiyenawa nam maru kara ganna galawanna epa ehenam.





    mage YI Dash Cam eke ohoma awilla CR Type Battery ekak attach kara wede goda

     
    Last edited:
    • Love
    Reactions: Sahitha

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    748
    610
    93
    Piliyandala
    කීයද ගත්තේ?
    මතක විදියට 9000කට විතර ගත්තේ. අවුරුද්දක් වගේ වෙනවා අරගෙන දැන්!

    inbuilt battery eka maru karanna wei. Clay pack ekak enne mehe nam hoya ganna amaru wei. CR Type battery ekak da ganin wade hari . warranty thiyenawa nam maru kara ganna galawanna epa ehenam.





    mage YI Dash Cam eke ohoma awilla CR Type Battery ekak attach kara wede goda


    මේක නං නියමයි මචං! බොහොම ස්තුතියි!!!
    warranty නං නැහැ මතක විදියට. එහෙම උනොත් battery එකක් ගෙන්න ගන්න බලනවා.
    අනිත් functionality වැඩ නිසා අයින් කරන එකත් අපරාදෙනේ!!