උබලට හිත හදාගෙන කකුළුවො පනපිටින් තම්බන්න පුලුවන්ද බන්,
https://m.facebook.com/groups/65386...ink&id=1037618626709384&fs=1&focus_composer=0
https://m.facebook.com/groups/65386...ink&id=1037618626709384&fs=1&focus_composer=0
IS කාරයො වගෙ තමයි කකුළුවො උයන උනුත්, සමහරු වංගෙඩියෙ දාලා කොටලා සම්බලුත් හදනවලු
ඒක අමානුෂිකයි.පණ පිටින් කපල තමා උයන්නෙ..නැත්නම් මස් දිය වෙනව.
NaUba Vegetarian da
ඉතින් ඔය මොන සතා මැරුවත් අමානුෂිකයි නේ. සමහර වුන් කුකුළගේ බෙල්ල කර කවලා මරනවා.ඒක අමානුෂිකයි.
Na
Eth kade wena ekk marapu ekak gedra genalla uyna ekai
Thange ath dekn panapitin Inna kakuluwo unuwathurata daana ekai wenas
Eke effect eka thiyenne manasikawaWhat's intention of both? Just Fucking Eat the Meat
ඒක මරන්නෙ වෙන එකෙක් , මරන විදිය අපි දැකලත් නෑ.බෑ
ඉතින් ඔය මොන සතා මැරුවත් අමානුෂිකයි නේ. සමහර වුන් කුකුළගේ බෙල්ල කර කවලා මරනවා.
උබට පුලුවන්ද පනපිටින් ඉන්න සතෙක් උණුවතුරට දාලා ඌ මැරෙන විදිය බලන්න ඉන්න.What's intention of both? Just Fucking Eat the Meat
ඔව්.Eke effect eka thiyenne manasikawa
What's intention of both? Just Fucking Eat the Meat