Uber hire කරන අයගෙන් හෙල්ප් එකක් ඕන

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,284
    4,413
    113
    ඇයි එන්නද
    මචං la තමන්ගේ alto එකකින් uber hire කරන එක පාඩු da, මම මොරටුව පැත්තේ දුවන්න බැලුවේ,

    කරන අය පොඩි idea එකක් දෙනවාද
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,401
    67,744
    113
    Alto eka wikunaddi thama padu.hematissema horata millage karakawala service records ganna wenawa.nattan easy 200k paniy
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකෙන්ම පාඩුයි, uber alto දැන් කොමිස් එකම 25%ක් ගන්නව පෙට්ටල් අරව මේව ඇරල අතට ඕකෙන් ඉතුරු වෙන්නෙ නැත...දුවනව නම් uber ත්රිවිල් එකක් දුවපන් අවුලක් නැ ශේප්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,401
    67,744
    113
    Kero horu bn lankawe inne rent denakota nan surema ne.man dekka godak vehicles Id eka dila aran gihin parta galola parak asse dala gihin
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,284
    4,413
    113
    ඇයි එන්නද
    එකෙන්ම පාඩුයි, uber alto දැන් කොමිස් එකම 25%ක් ගන්නව පෙට්ටල් අරව මේව ඇරල අතට ඕකෙන් ඉතුරු වෙන්නෙ නැත...දුවනව නම් uber ත්රිවිල් එකක් දුවපන් අවුලක් නැ ශේප්
    Three wheel බැ මචං උන්ගේ fee එක ගැන wisthara ගන්නේ කොහොමද, මම හිතුවේ 15 යි කියලා
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචං la තමන්ගේ alto එකකින් uber hire කරන එක පාඩු da, මම මොරටුව පැත්තේ දුවන්න බැලුවේ,

    කරන අය පොඩි idea එකක් දෙනවාද
    Lankawe thiyenawa Telegram walin Hire dena seen ekak
    eke members la 15K withara innawa . okkoma uber Pickme duwala ayin una set eka
    Ekata set wenna one nam
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,766
    3,358
    113
    Uber 25% pickme20%
    Passenger app eken gana balapan..eken commission adu karala balapan paduwa..
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    Lankawe thiyenawa Telegram walin Hire dena seen ekak
    eke members la 15K withara innawa . okkoma uber Pickme duwala ayin una set eka
    Ekata set wenna one nam
    eke apita wahanayak set karaganna puluwanda gamanak bimanak yanna?
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,939
    28,856
    113
    කොහොම ද booking ගන්නේ උන්?
    drivers la bara gaanak innewa group eke...contacts welin ene hire ekak dura wedinan/ganda berinan un voice message ekak danewa group eke...ethekota langa inne ekek e hire eke gannewa