මචං la තමන්ගේ alto එකකින් uber hire කරන එක පාඩු da, මම මොරටුව පැත්තේ දුවන්න බැලුවේ,
කරන අය පොඩි idea එකක් දෙනවාද
කරන අය පොඩි idea එකක් දෙනවාද
Milage එක නෙමේ මචං hire වලට දෙන ගාන පාඩු ද,Alto eka wikunaddi thama padu.hematissema horata millage karakawala service records ganna wenawa.nattan easy 200k paniy
Three wheel බැ මචං උන්ගේ fee එක ගැන wisthara ගන්නේ කොහොමද, මම හිතුවේ 15 යි කියලාඑකෙන්ම පාඩුයි, uber alto දැන් කොමිස් එකම 25%ක් ගන්නව පෙට්ටල් අරව මේව ඇරල අතට ඕකෙන් ඉතුරු වෙන්නෙ නැත...දුවනව නම් uber ත්රිවිල් එකක් දුවපන් අවුලක් නැ ශේප්
Lankawe thiyenawa Telegram walin Hire dena seen ekakමචං la තමන්ගේ alto එකකින් uber hire කරන එක පාඩු da, මම මොරටුව පැත්තේ දුවන්න බැලුවේ,
කරන අය පොඩි idea එකක් දෙනවාද
Un target cover karama ගාණක් දෙනව නේදUber 25% pickme20%
Passenger app eken gana balapan..eken commission adu karala balapan paduwa..
voice messages danne okeLankawe thiyenawa Telegram walin Hire dena seen ekak
eke members la 15K withara innawa . okkoma uber Pickme duwala ayin una set eka
Ekata set wenna one nam
eke apita wahanayak set karaganna puluwanda gamanak bimanak yanna?Lankawe thiyenawa Telegram walin Hire dena seen ekak
eke members la 15K withara innawa . okkoma uber Pickme duwala ayin una set eka
Ekata set wenna one nam
drivers la bara gaanak innewa group eke...contacts welin ene hire ekak dura wedinan/ganda berinan un voice message ekak danewa group eke...ethekota langa inne ekek e hire eke gannewaකොහොම ද booking ගන්නේ උන්?
Apo ow ban dana parakkuwa witharayi.eke apita wahanayak set karaganna puluwanda gamanak bimanak yanna?