මේ හාඩ් එක ගන්න place එකක් දන්න කෙනෙක් කියපල්ලකො .....https://mmsrilanka.com/index.php?route=common/home මෙයාලා ගාවනම් තියනවා...ඒත් මේ සයිට් එකෙන් මම මීට කලින් මොකුත් ඕඩර් කරලා නෑ
..මේ සයිට් අවුලක් නැද්ද?....ඒයාලගෙන් itam මොකුත් ගත්ත අය ඉන්නවද?
..මේ සයිට් අවුලක් නැද්ද?....ඒයාලගෙන් itam මොකුත් ගත්ත අය ඉන්නවද?