4TB My Book Desktop External Hard Drive

Shen687

Member
Oct 25, 2020
2
2
3
මේ හාඩ් එක ගන්න place එකක් දන්න කෙනෙක් කියපල්ලකො .....https://mmsrilanka.com/index.php?route=common/home මෙයාලා ගාවනම් තියනවා...ඒත් මේ සයිට් එකෙන් මම මීට කලින් මොකුත් ඕඩර් කරලා නෑ :no: ..මේ සයිට් අවුලක් නැද්ද?....ඒයාලගෙන් itam මොකුත් ගත්ත අය ඉන්නවද?
11.jpg
 

vito

Well-known member
  • May 5, 2008
    10,875
    1
    12,180
    113
    අදාළ නෑ නේ
    keep in mind that wd my passport comes with usb interface soldered on
    you can't take it out of the enclosure and directly connect it to a pc or laptop via sata connector
    if that's something that you require go for something else