එහෙ තියෙනවා මේක - එහෙ හීතල හංදා කසාය උණු කොරන්න බැරි නිසා මෙහෙම පැකින් කොරල එන්නේ.චීනෙට දෙමු වැඩි දියුනු කරලා ලෝකේම සුවපත් කරන්න![]()
නෑ නෑ - හාමුදුරුනමක් හදපු බේතකුත් තියෙනවා - ඒක ඕක නෙවි - ඒකට කුප්පමේනියා එනවා - ඔය බේතේ ඒක නෑ.Oka hadanna hamudu knk neda
ආයුර්වේද සංස්ථා outlet වල තියෙනවාලු.koheda ban oka ganna thiyenne?
මේක බලන්න. කලින් නෙවි එකට දුන්නේ මේ බෙහෙත තමා
මේවටද බන් කටකතා කියන්නේඔය හෙළ සුවයේ සෙට් එක - මෙයාලාගෙත් හට්ටිය දුන්නාය කියලා තහවුරු නොවුණු කටකතා පැතිරුණා - හැබැයි චන්ද්‍රසිරි වැලිවිට කථිකාචාර්ය තුමා හොයාගත්තු බේතත් නේවී එකේ අයට දුන්නාය කියනවා - ඒ වට්ටෝරුව තමා ඔය covid positive අයට අනුමත කොරලා තියෙන්නෙ.
ඔව් - lankaenews එකෙත් ගියා ඔය වගේ - ඔය වගේ එවා මිස නිල ප්‍රකාශයක් කොහෙන්වත් ආවෙ නෑ.