බැදපු උන් වරෙල්ලෝ ... කසාදෙ තිත්ත වෙලා

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    අංක 1 - ඉස්සෙල්ලාම වෙනම ඉන්න පවුල......ටික දවසක් අම්මලාගෙන් වෙන් වෙලා ඔයාලා එකට ඉන්න....(මොකද මේක මම කරපු පළවෙනි දේ)
    මේ හා සමානම දෙයක් මටත් වෙන්න ගියා.....විසඳුම හරි ගියා..දැන් ආයේ එකට....දැන් පවුල් දෙක බැලන්ස් කරන් යනවා....


    හරි ඌ ගියා කියමුකෝ! අරකි ඒකිගේ අම්මලගේ ගෙදර යන එක හරි, ඒකිගේ අම්මලව අලුත් තැනට නොගෙනේවී කියලා ඉස්තීරවම කියන්න පුලුවන්ද හිටන්?

    අන්තිමට මූට තමුන්ගේ අම්මත් නැතිවෙනවා.. උත්තර නැති ප්‍රශ්න බන් මේවා.. කරුම තමයි. මටත් මෙහෙම්මම තමයි ☹️
     
    • Sad
    • Like
    Reactions: liromiyo and Ryan08

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    Ube prashna kiyawala matath depression wage bn.. kasadayak one ne.. thaniyama idala merena eka sepai wage me prasha baladdi..

    Bump ekak dennam monawa unath.. kawtu hari ubata udaw karai meke
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මෙහෙමයි මචන්....මමත් බැදලා ඉන්නේ..මම ඉන්නෙ ගෑනිගේ ගෙදර..තාමනම් ලොකු වලි ගිහින් නෑ...ඒත් මචන් ඕන වෙලාවක දාලා යන්න තරම් මම නම් හිත හදන් ඉන්නේ...
    මොකද අපේ ජීවිතේ සතුට ගෑනීයෙක් නිසා විනාස කරගන්න ඕන නෑනේ..අපේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරගන්න මම නම් ආස නැහැ..ඒක නිසා උඔ කල්පනා කරලා බලපන් ඔය වෙන ගෙවල් රෙන්ට් එකට ගන්න අනන් මනන් වලටත් උඔටමනේ වියදම යන්නෙ..අනුන් සතුටු කරන්න තමන් දුක් විදින්න ඕන නෑ මගේ මතේනම්..
    කෙල්ල ලස්සනද? ගෙදර වියදමට සැලකිය යුතු ගානක් දෙනවද ගෑනි?
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    අපෝ depression overloaded 😣 මම කිව්වා ඇඩ්මිනාට මේකේ නම එළකිරි නෙමෙයි 1000Reasonsnottomarry.com කියල දාන්න කියල.
    සිරා. :lol:
    සමහරවිට මෙහෙම thread දාන එක මුස්ලිම් උන්ගේ කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්. මෙහෙම thread දාලා සිංහලුන්ට කසාද බදින එක එපා කරවලා ජනගහනය අඩු කරවන්න වගේ :P:baffled::rofl:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,557
    67,903
    113
    සිරා. :lol:
    සමහරවිට මෙහෙම thread දාන එක මුස්ලිම් උන්ගේ කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්. මෙහෙම thread දාලා සිංහලුන්ට කසාද බදින එක එපා කරවලා ජනගහනය අඩු කරවන්න වගේ :P:baffled::rofl:
    Eka corona karai
     
    • Haha
    Reactions: Bart_Allen

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,586
    1
    32,313
    113
    - උඩරට -
    අපේ පිටිපස්සේ ගෙදර මිනිහා තමා ගෑනීගෙයි ලමයිගෙයි රෙදි හෝදලා වනන්නේ. :baffled:
    ගෑනී කරන්නේ රෙදි ටික වේලුනම ගෙට ගන්න එක.
    මිනිහාට ස්තීර ‍රැකියාවක් නෑ ගෑනී නම් කරන්නේ රෙදි මහන එක..
    කොයි වෙලෙත් ගෑනී මිනිහට පන්න පන්න දෂ්ට කරනවා..:eek:
    ඒකී හැපින්න වගේ.:lol:
    ගැනීගේ අතකොලුවක් වෙලා ඉන්නේ මම හිතන්නේ නූගත්කම නිසාත් බය නිසාත්.:growl:
    වෙලාවකට ගෑනී ගේ රෙදි හෝද ඉන්නකොට මම ගිහින් ඔලුව දානව මූ පට ගාලා ගෙට දුවනවා..:lol:
    පව් බන් :lol:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,112
    1
    11,127
    113
    Victorian

    me ubalage achchida?
    220px-Queen_Victoria_1887.jpg
     
    • Haha
    Reactions: Solo Rider

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,044
    8,882
    113
    Cenon
    cenon.com
    හැම තිස්සෙම පුළුවන් හැම හෙල්ප් එකම wifeta කරනවා ..ඒ මොනවා කලත් හැමතිස්සෙම හොදක් නම් අහන්න ලැබෙන්නේ නැහැ ..කුණු බැනුම් තමයි ...පොඩි බබා කෑවේ නැතත් කොහෙන් හරි කරකවල මට බනින්නේ ...මට නම් කසාද ජිවිතේ එපා වෙලා බන් තියෙන්නේ ...ඒ මදිවට අපේ අම්මත් දැන් පංගු බේරුවට වගේ වැඩ කරන්නේ ..ඒක මටත් තේරිලා තියෙන්නේ ..ඒකට යම් තරමකට wifege හැසිරීමත් බලපානවා ..හැබැයි 100% ම නෙමෙයි ..දැන් මෙයා අම්මට ඇහෙන්න හින්ට් pass කරනවා ...සමහර වෙලාවට ඇත්තටම අම්මගේ පන්ගුබෙරු වැඩ වැරදි ..රෙදි හෝදලා වේලෙන්න දාල තිබ්බම අම්ම එයාලගේ ඇදුම් අරන් අපේ ඇදුම් ඉතුරු කරනවා ...එහෙම කියල අම්මට බනින්න බැහැනේ බන් ..ඒ වෙලාවට එයාට ඕනි මම ලවුව අම්මත් එක්ක පැටලෙන්න ..එහෙම නැති උනාම මගේ එක්ක රණ්ඩු වෙනවා ..ඊට පස්සේ අම්මට හින්ට් ගහනවා ..මට නම් හිසරදයක් වෙලා තියෙන්නේ බන් මේක ..මම නිකන්වත් ගැනිගේ පැත්ත අරන් අම්මට වචනයක්වත් කියන්නේ නැත්තේ මමත් wife ගැන කලකිරිලා ඉන්න නිසා..ප්‍රදානම දේ මොන දේ කලත් මට බනින එක..එයා එක්ක දෙයක් කතා කරලා විසදා ගන්න බහ බන් .මේ එක දෙයක්..wife ආපු මුල් දවස් වල වැඩ ඇරිලා ඇවිත් හවසට රෙදි හෝදලා වැලේ වන්නනේ වතුර පිටින් වගේ ..හරියට මිරිකලා නැතුව ...කුස්සිය පැත්තේ වැල් පොටක් රෙදි වනුවේ ...බිම සිමෙන්ති පොලව ...බිම තෙමෙන හින්ද මම කිවුව රෙදි ටික මිරිකලා වනනන්න කියල ..එදා ඉදන් මෙය රෙදි හෝදන එක නවතුව ..එකතු වෙන කිළුටු ඇඳුම් අරණ යනවා එයාගේ ගෙදර හොදන් එන්න කියල ..එයාගේ ගෙදර මිනිසුන්ට කියල තියෙන්නේ අපේ අම්මල රෙදි හෝදන්න එපා කිවුව කියල ..අන්න එහෙමයි බන් එය වැඩ කරන්නේ ..ඉතින් කොහොමද බන් එහෙම කෙනෙක් එක්ක කතා කරලා ප්‍රශ්න විසදා ගන්නේ ...ඔය දේවල් හින්ද මට තිත වෙලා බන් තියෙන්නේ ...අනිත් එක තමයි හැම weekend එකේම එයාලගේ අම්මලාගේ දිහා යන්න පුරුදු වෙලා ...එක සතියක් මිස් උනොත් නාහෙන් අඩනවා ...වැඩක් න බන් කතා කරලා ..එචරටම එපා වෙලා තියෙන්නේ ..අනික තමයි මම දු පැටියා වෙනුවෙන් මොනවා කලත් ඒ ඔක්කොටම වඩා එයාලගේ අම්ම අරක කල මේක කලා කියවනවා බන් ....ඇදුමක් අන්දවන්න ගියත් එයාලගේ අම්ම අරන් දුන්න ලස්සන ගවුමක් කියල තමයි අන්දවන්නේ ...පුදුම විදියට හිත පැරෙන්නේ බන්..මම මාරම විදියට ඉවසන්නේ බන්...මේවා හිතලම සමර වෙලාවට ඔලුව පුපුරන්න වගේ...

    wenama idapan. wife ta stress.
     
    • Like
    Reactions: Lokka Baba

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    උඹ තැන් කීපයකම වැරදි decisions අරන් තියනවා.
    1. Affair එක තියන කාලේ ඉදන් කෙල්ල අවුල් නම් marry කරන්න decide කරපු එක.
    2. marry කරලා ගැනී එක්ක ජීවිත කාලේම ඉන්න පුලුවන්ද බැරිද කියලා decide කරන්න කලින් ළමයෙක් හදාගත්ත එක.

    එත් දැන් ඕවා ගැන කතා කරලා වැඩක් නැ. උඹට දැන් ඉන්න stress එකෙන් ගොඩ එන්න නේ ඕනා.

    කොහොමත් ළමයෙක් ලැබුන කිට්ටුව wife ලා මාර විදියට stress වෙනවා, කේන්ති යනවා, ඒක normal. husband දැනගන්න ඕන situations හැන්ඩ්ල් කරන්න. එක්කෝ උඹ උඹේ අම්මා එක්ක මේක හරියට කතා කරලා දෙන්නම ෆුල් සප් එක wife ට දෙන්න මේ ටිකේ.
    නැත්නම් wife ලගේ ගෙදර පලයන්. එහෙදි එයා comfortable නිසා පොඩ්ඩක් සෙටල් වෙයි.

    long term අනිත් උන් ඔක්කොම කියනවා වගේ වෙනම ගේක ජිවත් වෙයන්.
    හැමතිස්සෙම අනිත් කෙනාගේ angle එකෙන් ප්‍රශ්නේ දිහා බලපන්. ගොඩක් පිරිමි කාලෙත් එක්ක ඕවා එක්ක ජිවත් වෙන්න පුරුදු වෙනවා.

    ඔන්න ඔය හැම එකාම කියන ඔය කතාව වඳුරු කුණුහරපයක් කියන එක මගේ මතය. මෙච්චර කල් ලෝකේ ගෑනු ළමයි වැදුවා 5-10, ගෙදර වැඩත් ඔක්කොම කළා. කිසි කේස් එකක් නෑ. දැන් අවුරුදු 10-15 ක ඉඳන් මේ පවුල් සෞක්‍ය / කාන්තා සංවිධාන ගාගෙන @#$@ පුතාලා ටිකක් ඇවිල්ලා හැඳිමිටේ මොලේට(බහුතරය) විසබීජ දාලා දැන් 1ක ළමයෙක් වදපු ගමන් ප* stress. ඕක බොරුවක්. ඔතන කාලා තෙලේ වැඩිවෙලා කරන රඟපෑමක් තියෙන්නේ. divorce වෙච්චි මැදි වයස් ගෑණු මිනිස්සු හොයන කොට ඔය හුකාරිස් එකක් වත් නෑ. අවුරුදු 20 ඉඳන් 35 වගේ උන්ගේ ප* stress.
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    හම්බ හැත්ත ළමයි රොතු පිටින් හදාගෙන පවුල් 4-5 එක ගෙදර ඉන්නවා කිසි අව්ලක් නැතුව. එකට අපේ සිංහල වෙසියෝ දෙන්නෙක් එක ගෙදර හිටියොත් මිනිහ ඩිප්ප්‍රේශන් වෙලා අඩු වයසින් මැරිලා යනවා :growl::growl:
     

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    දැන් ඉතින් විදියක් බලමු.
    1. පුළුවන්නම් අම්මව යවපන්. එකට පලන් එකක් තියෙනවනම් wife ට කියපං. යවන්න බැරිනම්, කමක් නෑ.
    2. reactive වෙන්න එපා. Proactive වෙන්න. wife ගේ වැලි වලට ට්‍රිගර් වෙන්න එපා. Shape එකේ ඒ අවස්ථාව ස්කිප් කරපන්. ඊ ලඟට, එකට return එක ඒ විදියට දීපන්. wife ට දැනෙන්න ඕන උඹ return එක දුන්නේ මොකේටද කියල. ෆුල් සාමෙන් දීපන්.
    3. උඹේ value points ටික අවබෝද කරගනින්. අම්මට සහ wife ට දෙන්නටම. ඒවා චොන්ට්‍රෝල් කරපන්. නිකන් accountant කෙනෙක් වගේ. එතකොට උඹ කිසිම දෙයක්ක් කරන්නන් වාලේ කරන්න එපා. උඹේ යුතුකම උනත්, ගානක්, මිම්මම්ක් ඇතුව කරපන්.
    4.ඊ ලගට අනසක පතුරවපන්. අම්මවත් wife වත් කීක් ගන්නේ නැති වෙන ගානට. මේකට මාස 06 ඉඳල අවුරුදු 02 විතර යන්න පුළුවන්. එත් කරන්න වෙනවා.
    5. මේක zero Sum game එකක් බව අවබෝද කරගනින්. මොකද divorce වෙන එක ඔය පවුල් කන විදියට සමනයි . මේක small pain long term. divorce එක big pain short term . එක නිසා ගහන්නම ඕන gemak ඕක. wife ව තව උඹව ඕන වෙන විදියට එන්චිර්ච්ලේ කරපන්
    6. උඹ කරන කිසිම හොද වැඩක් නවත්තන්න එපා. විශේෂයෙන් wife ගේ පැත්තෙන් credit වැටෙන වැඩ සේරම කරපං.
    7. හොදට මතක තියගනිනි. අම්මටත් උඹව ඕන. wife ටත් ඕන. එක තමා උඹේ USP (Unique Selling Preposition) එක. එතන ඉඳන් play කරපන්. ඒ දෙන්නටම පෙන්නපන් උඹට ඒ දෙන්නම වැදගත් නෑ කියල.

    කතා කරලා විසදන්න බෑ . බීලත් බැ. වලි ගෙනත් බෑ . මදාවි type එකෙන් ඉන්න ගමන් මොලෙන් ගහන්න ඕන.

    නිකන් නෙමේ මේවා මේ කියන්නේ, හරිය. කට්ට කාගෙන type කරේ, මමත් ඔය පරිප්පුව කාල තියන නිසා. දැන් මට මල් තියල වදින්නේ නැති ටික විතර යි (මට tame කලේ නැන්දම්මා).

    (අර anemanda1 කියල තියන empathy එක තේරුම් ගනින්. උන් stress ඒකේ ඉන්නේ).
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    මෙතන විවිද විවිද උපදෙස් දීලා තියෙනවා. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. සමහර අය කියනවා බදින්න කලින් ගෑණිව තේරැම් ගන්න ඕන කියලා. ඒක කවදාවත් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. කාටවත් කාවවත් තේරැම් ගන්න බැහැ. පුද්ගලයා කියන්නේ නිමේෂයකින් හිත වෙනස් වෙන කෙනෙක්. අනිත් වැදගත්ම කාරණය තමයි අපි බදිනකන් ඉන්න ගෑනි නෙමෙයි බැන්දට පස්සේ ඉන්නේ. බදින්න කලින් සංවරව යටහත් පහත්ව හිටපු ගෑනු බැන්දට පස්සේ එයාගේ යක්ෂ පෙනුමට එන්නත් පුලුවන්.

    අනිත් කාරණය තමයි බැන්දහම තනියම ඉන්න යන්න ඕන කියන මතය. එහෙම කරන්න පුලුවන්නම් හොදයි. නමුත් හැමෝටම එහම කරන්න කරන්න බැහැ. සමහර විට ආර්ථික ප්‍රශ්න නැත්තනම් අම්මා තාත්තව තනිකරලා යන්න විදිහක් නැහැ. ඉතිං අපි මේ හැමදේම බැලන්ස් කරගැනීම තමයි කරන්න වෙන්නේ.

    දැන් උඹේ ගැටලුව ගැන බැලුවම
    1. බිරිද අම්මට හින්ට් ගහනවනම් උඹ මොනවද ඒ වෙලාවට කරන්නේ?
    2. උඹත් එක්ක එල්ලෙන කොට උඹ මොනවද ඒ වෙලාවට කරන්නේ?
    3. හැම සති අන්තෙම එයාගේ මහ ගෙදර යන්න ඕන කියන කොට උඹ මොනවද කරන්නේ?
    4. පොඩි එකාගේ දේවල්වලදී උඹ ගෙනත් දෙන දේවල් වලට වඩා එයාගේ අම්මාලා දුන්න දේවල් ලොකු කරන් කතා කරන වෙලාවට උඹ මොනවද කරන්නේ?


    මෙන්න මේ ටිකට උත්තර ටික අවංකවම ලියලා මේකේ දාපන්. උඹට හොද ප්‍රායෝගික පිලිතුරක් ලැබෙයි.