Ay ubata bentara gagen eha ekek pupe ariyada ? Ochchra kentiBenthara gagin aeha aekuk da kara gahu we..?
uba hodai wage. Benthara gagin aeha aekuk aekka diga kala balpun.
Jewethe nemai Sansarema epa wenawa
Ay ubata bentara gagen eha ekek pupe ariyada ? Ochchra kentiBenthara gagin aeha aekuk da kara gahu we..?
uba hodai wage. Benthara gagin aeha aekuk aekka diga kala balpun.
Jewethe nemai Sansarema epa wenawa
අංක 1 - ඉස්සෙල්ලාම වෙනම ඉන්න පවුල......ටික දවසක් අම්මලාගෙන් වෙන් වෙලා ඔයාලා එකට ඉන්න....(මොකද මේක මම කරපු පළවෙනි දේ)
මේ හා සමානම දෙයක් මටත් වෙන්න ගියා.....විසඳුම හරි ගියා..දැන් ආයේ එකට....දැන් පවුල් දෙක බැලන්ස් කරන් යනවා....
හුරුවෙනවා බංUbala hitapanko 2020 mehema depression mam 2050 wage wedei monawa weida
සිරා.අපෝ depression overloadedමම කිව්වා ඇඩ්මිනාට මේකේ නම එළකිරි නෙමෙයි 1000Reasonsnottomarry.com කියල දාන්න කියල.




Eka corona karaiසිරා.
සමහරවිට මෙහෙම thread දාන එක මුස්ලිම් උන්ගේ කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්. මෙහෙම thread දාලා සිංහලුන්ට කසාද බදින එක එපා කරවලා ජනගහනය අඩු කරවන්න වගේ![]()





හැම තිස්සෙම පුළුවන් හැම හෙල්ප් එකම wifeta කරනවා ..ඒ මොනවා කලත් හැමතිස්සෙම හොදක් නම් අහන්න ලැබෙන්නේ නැහැ ..කුණු බැනුම් තමයි ...පොඩි බබා කෑවේ නැතත් කොහෙන් හරි කරකවල මට බනින්නේ ...මට නම් කසාද ජිවිතේ එපා වෙලා බන් තියෙන්නේ ...ඒ මදිවට අපේ අම්මත් දැන් පංගු බේරුවට වගේ වැඩ කරන්නේ ..ඒක මටත් තේරිලා තියෙන්නේ ..ඒකට යම් තරමකට wifege හැසිරීමත් බලපානවා ..හැබැයි 100% ම නෙමෙයි ..දැන් මෙයා අම්මට ඇහෙන්න හින්ට් pass කරනවා ...සමහර වෙලාවට ඇත්තටම අම්මගේ පන්ගුබෙරු වැඩ වැරදි ..රෙදි හෝදලා වේලෙන්න දාල තිබ්බම අම්ම එයාලගේ ඇදුම් අරන් අපේ ඇදුම් ඉතුරු කරනවා ...එහෙම කියල අම්මට බනින්න බැහැනේ බන් ..ඒ වෙලාවට එයාට ඕනි මම ලවුව අම්මත් එක්ක පැටලෙන්න ..එහෙම නැති උනාම මගේ එක්ක රණ්ඩු වෙනවා ..ඊට පස්සේ අම්මට හින්ට් ගහනවා ..මට නම් හිසරදයක් වෙලා තියෙන්නේ බන් මේක ..මම නිකන්වත් ගැනිගේ පැත්ත අරන් අම්මට වචනයක්වත් කියන්නේ නැත්තේ මමත් wife ගැන කලකිරිලා ඉන්න නිසා..ප්‍රදානම දේ මොන දේ කලත් මට බනින එක..එයා එක්ක දෙයක් කතා කරලා විසදා ගන්න බහ බන් .මේ එක දෙයක්..wife ආපු මුල් දවස් වල වැඩ ඇරිලා ඇවිත් හවසට රෙදි හෝදලා වැලේ වන්නනේ වතුර පිටින් වගේ ..හරියට මිරිකලා නැතුව ...කුස්සිය පැත්තේ වැල් පොටක් රෙදි වනුවේ ...බිම සිමෙන්ති පොලව ...බිම තෙමෙන හින්ද මම කිවුව රෙදි ටික මිරිකලා වනනන්න කියල ..එදා ඉදන් මෙය රෙදි හෝදන එක නවතුව ..එකතු වෙන කිළුටු ඇඳුම් අරණ යනවා එයාගේ ගෙදර හොදන් එන්න කියල ..එයාගේ ගෙදර මිනිසුන්ට කියල තියෙන්නේ අපේ අම්මල රෙදි හෝදන්න එපා කිවුව කියල ..අන්න එහෙමයි බන් එය වැඩ කරන්නේ ..ඉතින් කොහොමද බන් එහෙම කෙනෙක් එක්ක කතා කරලා ප්‍රශ්න විසදා ගන්නේ ...ඔය දේවල් හින්ද මට තිත වෙලා බන් තියෙන්නේ ...අනිත් එක තමයි හැම weekend එකේම එයාලගේ අම්මලාගේ දිහා යන්න පුරුදු වෙලා ...එක සතියක් මිස් උනොත් නාහෙන් අඩනවා ...වැඩක් න බන් කතා කරලා ..එචරටම එපා වෙලා තියෙන්නේ ..අනික තමයි මම දු පැටියා වෙනුවෙන් මොනවා කලත් ඒ ඔක්කොටම වඩා එයාලගේ අම්ම අරක කල මේක කලා කියවනවා බන් ....ඇදුමක් අන්දවන්න ගියත් එයාලගේ අම්ම අරන් දුන්න ලස්සන ගවුමක් කියල තමයි අන්දවන්නේ ...පුදුම විදියට හිත පැරෙන්නේ බන්..මම මාරම විදියට ඉවසන්නේ බන්...මේවා හිතලම සමර වෙලාවට ඔලුව පුපුරන්න වගේ...
උඹ තැන් කීපයකම වැරදි decisions අරන් තියනවා.
1. Affair එක තියන කාලේ ඉදන් කෙල්ල අවුල් නම් marry කරන්න decide කරපු එක.
2. marry කරලා ගැනී එක්ක ජීවිත කාලේම ඉන්න පුලුවන්ද බැරිද කියලා decide කරන්න කලින් ළමයෙක් හදාගත්ත එක.
එත් දැන් ඕවා ගැන කතා කරලා වැඩක් නැ. උඹට දැන් ඉන්න stress එකෙන් ගොඩ එන්න නේ ඕනා.
කොහොමත් ළමයෙක් ලැබුන කිට්ටුව wife ලා මාර විදියට stress වෙනවා, කේන්ති යනවා, ඒක normal. husband දැනගන්න ඕන situations හැන්ඩ්ල් කරන්න. එක්කෝ උඹ උඹේ අම්මා එක්ක මේක හරියට කතා කරලා දෙන්නම ෆුල් සප් එක wife ට දෙන්න මේ ටිකේ.
නැත්නම් wife ලගේ ගෙදර පලයන්. එහෙදි එයා comfortable නිසා පොඩ්ඩක් සෙටල් වෙයි.
long term අනිත් උන් ඔක්කොම කියනවා වගේ වෙනම ගේක ජිවත් වෙයන්.
හැමතිස්සෙම අනිත් කෙනාගේ angle එකෙන් ප්‍රශ්නේ දිහා බලපන්. ගොඩක් පිරිමි කාලෙත් එක්ක ඕවා එක්ක ජිවත් වෙන්න පුරුදු වෙනවා.

