I'm a fan but at first, I didn't get what you say.
I'm a fan but at first, I didn't get what you say.
To OP
btw, ganna vaccum eke vaccum heads kohomada balanna
Tile and wooden floor walata floor head ekak
Carpet nam Turbo head ekak....
Floor head eken carpert vaccum kalata therumak neha.....
Innovex wet and dry eka use karanawa 6 years idan. Eka wet use karala na eth dry witharai use kale.
Power eke nam aduwak therenne naha, habai eke sadde nam wadiyi sahenna. mama nam earplugs gahagena thamai use karanne.
Vaccum nam MIELE thamai bro...
Wena nam awlak awe na mata. oke kadenawa nam motor eka thamai kadenne. wena kadenna tharam deyak naha.monawada bn meke wena tiyana aul sadde wadi eka witarada ? leda ehama awe nadda?
මම පාවිච්චි කරනවා. බ්ලොවර් එකක් විදිහටත් යුස් කරන්න පුළුවන්, මේන් ෆිල්ටර් එකට අමතරව තියෙන නොන් වුවන් මැටීරියල් එකෙන් හදපු ෆිල්ටර් බෑග් එකකට තමා කුණු එකතු වෙන්නේ. බෑග් එක එලියට අරන් සුද්ද කරන්න තියෙන්නේ. ඒක නිසා ලේසියි. මම ගත්තේ 11,000 ක්ද කොහෙද. වෙට් යුස් කරලනම් නැහැ.... හැබැයි අවුලක් නැහැලු... තනිකරම වතුර නම් අදින්න බැරි වෙයි. කුෂන් එකක් ෂැම්පු කරලා ක්ලීන් කරන වැඩ වගේ කරගන්න පුළුවන්... මගේ තියෙන අනිත් වැකුම් ක්ලීනර් එකේ ඔය බ්ලොවර් ෆීචර් එකයි, ෆිල්ටර් බෑග් ෆීචර් එකයි නැහැ. හැබැයි එකේ ස්පීඩ් කන්ට්රෝල් කරන්න පුළුවන්. ඉනොවැක්ස් එකේ ඒ ෆීචර් එක නෑ. ඒත් අවුලක් නෑ. මටනම් සෙට් ඉනොවැක්ස් එක තමා. තව එකක් මගේ අනිත් වැකුම් ක්ලීනර් එකේ ෆ්ලෝ නොසැල් එකේ බ්රෂ් කැරකෙනවා, ඉනොවැක්ස් එකේ බ්රෂ් කැරකෙන්නේ නෑ....
මෙයා කීයක් උනාද බන් .. මාත් මේකා ගන්න ඉන්නේ... තාම හිතනවා ගන්න එක පාඩුද කියලාMeya nam hodai schedule cleaning dala tiyenne reta. taniyen weda.
View attachment 98694
ehema kon ituru wenne ne.. 96% wage clean godak welawata meka yanna beri unoth vitarak.. ehema nemeda day today clean karanne api wediiyenma awidana than dust eka 100% wage ain wenawa mob ekath hodatama weda wet and dry both can work together... meka kon wage than tama wediyenma clean karanne kisima aulak ne.. review balapan. gana tikak wediy habei itng worthy for the price... map ehema hodata weda.. map eke tiyanwa avoid karanna one than ehema wenama mark karanna puluwan.මෙයා කීයක් උනාද බන් .. මාත් මේකා ගන්න ඉන්නේ... තාම හිතනවා ගන්න එක පාඩුද කියලා
මුට මුලු වල එහම කුනු අදින්න බෑනේ.. මුලු හතරැස් නිසා හිර වෙනවා නේ
depends on vaccum cleaner neda... power eka godak adina ewata 13amp one. nattam awulak nane. 13amp power cord ekakin karaganna barida wade?මම හිතන්නේ ගෙදර හැම රූම් එකකටම ඇම්පියර් 13 ප්ලග් පොයින්ට් එකක් තියෙන්න ඕන, නෝමල් ඇම්පියර් 5 ප්ලග් පොයින්ට් එකකින් වකියුම් ක්ලීනර් එකක් සවිකරලා වැඩ ගන්න ගියොත් වයර් ගොඩක් රත් වෙනවා
karcher ganan wadi neda bn?ගන්නවානම් මෙන්න මෙක ගන්න.ආය කතා දෙකක් නෑ සුපිරි බඩු
Wet cleaning කරද්දී innovex ivc002 model එකේ filter එක ගලවන්න ඕනෙද?මම පාවිච්චි කරනවා. බ්ලොවර් එකක් විදිහටත් යුස් කරන්න පුළුවන්, මේන් ෆිල්ටර් එකට අමතරව තියෙන නොන් වුවන් මැටීරියල් එකෙන් හදපු ෆිල්ටර් බෑග් එකකට තමා කුණු එකතු වෙන්නේ. බෑග් එක එලියට අරන් සුද්ද කරන්න තියෙන්නේ. ඒක නිසා ලේසියි. මම ගත්තේ 11,000 ක්ද කොහෙද. වෙට් යුස් කරලනම් නැහැ.... හැබැයි අවුලක් නැහැලු... තනිකරම වතුර නම් අදින්න බැරි වෙයි. කුෂන් එකක් ෂැම්පු කරලා ක්ලීන් කරන වැඩ වගේ කරගන්න පුළුවන්... මගේ තියෙන අනිත් වැකුම් ක්ලීනර් එකේ ඔය බ්ලොවර් ෆීචර් එකයි, ෆිල්ටර් බෑග් ෆීචර් එකයි නැහැ. හැබැයි එකේ ස්පීඩ් කන්ට්රෝල් කරන්න පුළුවන්. ඉනොවැක්ස් එකේ ඒ ෆීචර් එක නෑ. ඒත් අවුලක් නෑ. මටනම් සෙට් ඉනොවැක්ස් එක තමා. තව එකක් මගේ අනිත් වැකුම් ක්ලීනර් එකේ ෆ්ලෝ නොසැල් එකේ බ්රෂ් කැරකෙනවා, ඉනොවැක්ස් එකේ බ්රෂ් කැරකෙන්නේ නෑ....