eclub international dropshipping course help?

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මචන්ලා help එකක් ඕනා, මට යාලුවෙක් තමා මේ ගැන කිව්වේ ,ඇත්තක් ද බන් මේ seen එක... ඌ නම් කරන්නමලු ඌත් දැනට ගානක් හම්බ කරාලු හොදමයි කියන්නෙත්...හෙන ගානක් හම්බ කරන්න පුලුවන්ලූ මාස කිහිපයකින්.. මන් දන්නෙ නැති නිසාා අහන්නේ අනික යනවනම් ඌ හරහා join වෙන්න කියන්නේ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,265
    66,682
    113
    Okun 3 months walin ban wenawa.mul mase ebay screenshot dagena haminenawa.ita passe hoyanawath ne
     
    • Wow
    Reactions: Mr.Frank

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    උන් පට්ට මාර්කටින් පාරක් එහම ගහලා වැඩේ කරන් යන්නේ
    කැලනියේ කැම්පස් එකෙත් ප්‍ර මෝට් කරනවා
    අනේ මන්දාකරන උන් දන්නවා පුජා කරපු 25000 නෙමේ මාස 3 -4 ක් ඇදගෙන යන්න තියෙන අමාරුව

    ඇත්තටම බොරුව යනවා ඇත්තේ පේමන්ට් පෘෆ් අනම් මනම් පෙන්නලා. මාස දෙකෙන් 1000$ + පේපැල් පෙන්නන්න පුළුළුන්නේ.
    දැන් ඩ්‍රොප්ෂිපින් කරනවට වඩා ලාභ ඒක උගන්නන එක
     
    • Like
    Reactions: Mr.Frank

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    U haraha join wenna kiyanne uta commision ekak ena hinda, nothing else.

    (yaluwawa block karala munata hambunath katha nokara pala)

    adoo matath aaaka hithuna uo henama try akak dena nisa..

    Ithin yaluwata kiyapanko ubata nomile ugannanna kiyala.
    mara kariyo thamayi inne.

    Ow bn uo kivva kiyala dennam aath ban mun salli hambawenakn ennava arakai mehkai kiyala...account aka ahema hadala denava awa uota be kiyala..
     
    • Like
    Reactions: BadBlueGenius

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    AmbitiousCaringBluefintuna-size_restricted.gif
     
    • Like
    Reactions: Mr.Frank

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    owata ahu wenna epa bn, ae 25k walin marketing karapan. yt eke ona tharam thiyenawa dropshipping videos sinhalenma. ewa balalath therum ganna barinam nokara inna eka thamai honda..
     
    kaushika_42

    Active member
  • Jul 4, 2017
    93
    40
    28
    ube yaluwata commission ekak hambawenawa ubwa set kalata mama danna vidiyata 1500k da koheda.boruwata 25000k viyadam karanna epa taniyama igena ganna puluwan ona tamaram source tiyanawa internet eke
     
    • Like
    Reactions: Mr.Frank

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    owata ahu wenna epa bn, ae 25k walin marketing karapan. yt eke ona tharam thiyenawa dropshipping videos sinhalenma. ewa balalath therum ganna barinam nokara inna eka thamai honda..

    ඔව් බන් ඒක ඇත්ත...

    ube yaluwata commission ekak hambawenawa ubwa set kalata mama danna vidiyata 1500k da koheda.boruwata 25000k viyadam karanna epa taniyama igena ganna puluwan ona tamaram source tiyanawa internet eke

    මටත් හිතුනා බන් හිතාගන්න බෑ ඌ හෙන බොක්කක් වගේ ඉන්නේ එක්කො ඌ දන්නෙත් නෑ ඌ ඇන්දිලා කියලා..

    Matqth yaluwek kiwa 25000 course eka kiyala. Mn youtube video blala krnna baluwe

    25000ක් තමයි මචන් ඊට වඩා අඩු ගානක් කිව්වනම් මෙලහට මන් පටන් අරන්:lol: භැබැයි ඒ ගාන හම්බ වෙනකන් අතහරින්නේ නෑලූ...ඒක නම් හොයා ගත හැකිලූ ලේසියෙන්ම,,අනේ මන්දා බන් ඔව්වා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,733
    1
    100,039
    113
    33
    Kalutara
    අනේ මන්දා එක එකා course එක කරලා ගොඩ ගියා කියල නම් පොස්ට් දානව පොටෝ දානවා. ඇත්තද බොරුද දන්නේ නෑ. අපිට නම් අතින් කයිට්. කෝස් නම් කලේ නෑ. පස්සෙන් එනවා එකෙක් ඌ හරහා join වෙන්න කියල. මේකෙම එකෙක් තමා. මම නම් කෝස් කරන්නේ නෑ.
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    අනේ මන්දා එක එකා course එක කරලා ගොඩ ගියා කියල නම් පොස්ට් දානව පොටෝ දානවා. ඇත්තද බොරුද දන්නේ නෑ. අපිට නම් අතින් කයිට්. කෝස් නම් කලේ නෑ. පස්සෙන් එනවා එකෙක් ඌ හරහා join වෙන්න කියල. මේකෙම එකෙක් තමා. මම නම් කෝස් කරන්නේ නෑ.
    ඔව් බන් මටත් එකෙක් සෙට් උනා,, මගේ කොහොමත් බන් අතීතය අවුල් දවසක් හොද යාලුවෙක් එක්කන් ගියා පි‍රමිඩ් සීන් එකකට මන් දන්නෙ නෑ ...මට තේරුනා උන් කියද්දිම අම්බෝ මට දුන්න තෙල...යාලුවෝ නිසා එලකිරිය නිසා බේරුනා :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Heshan Daminda

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මේ සීරියස් කියන්නේ. කෝස් එක අවුලක් නෑ. 25000 නම් වැඩියි තමයි. හැබැයි ඉතිං ඕක මොළේ තියෙන එකෙකුට තනියෙන් අල්ලගන්න පුළුවන්. PayPal එක හදාගත්ත නම් ගොඩ. අමුතු වැඩ නොකර බහුතරයක් උන් කරගෙන යන විදිහට price කරලා කරගෙන ගියාම ඔකේ ගේමක් නෑ. ඔළුව පාවිච්චි කරලා වැඩේ කෙරුවොත් හොඳ ගානක් කපාගන්න අමාරු නෑ
     
    උබ course එක කලා ද ??? කොහෙන් ද ඉගෙන ගත්තේ...
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    උබ course එක කලා ද ??? කොහෙන් ද ඉගෙන ගත්තේ...
    mama drop shipping karanawa. course nam karala na. thaniyen igena gaththa. internet eke ona tharam resources thiyenawa. kadda shape nam tak gaala alla ganna puluwan.
     
    • Like
    Reactions: Mr.Frank