Drill ගණන්

saman.kumara333

Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Banz

    සාමාන්‍ය ගෙදරක් පාවිච්චියට හොඳ

    Impact/Hammer drill
    Normal Drill
    Cordless Drill
    Cordless Impact/Hammer Drill
    Portable screwdriver

    වර්ග මොනවද? ගණන් කොහොමද?
    Impact / hammer drill ekak ganna gedara wada walata athi... incgo/ men ahema ewa tiyenawa 5000-7000 wage range ekak balanna... salli tiyenawanan branded ekakata yanna habai gedarakata lokuwata aran wadak na
     
    • Like
    Reactions: aruna1

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,880
    6,748
    113
    38
    Galle
    ගෙදර පාවිච්චියට corded impact/hammer dirill එකක් ගන්න, Brand ගැන හොයනවා නම් ලංකාවෙ ගන්න තියන හොඳම ඔප්ශන් එක Makita.
    ගෙදර ලී කෑල්ලක් යකඩ කෑල්ලක් විදගන්න වගේම බිත්තියක් විදගන්න වගේ ඒව නිතර ඕන වෙන නිසා hammer option එක ගොඩක් යූස්ෆුල් වෙනවා. Makita වල එනවා Makita MT කියලා, DIY එවුන් ටාගට් කරලා හදන එකක්(Made in china) ඒ උනාට කොලිටියේ කිසිම අවුලක් නැහැ හොඳටම හොඳයි

    ඔය උඩ ෆොටෝ දාල තියන ingco එක, hammer drill එකක් නෙමයි, Rotory hammer එකක්, මේක Concrete drill කරන්නම තියන එකක්, නිතර කොන්ක්‍රීට් විදින්නෙ නැත්නම් මේක ගන්න එක අපරාදෙ, ගොඩක් බරයි, තනි අතින් යූස් කරන්න බැහැ
    මේවට දාන්නෙ special drill bits(SDS, SDS+, SDS max etc etc), ඒවත් හෙන ගනන්
    මේකක් ගෙදර පාවිච්චියට රෙකමන්ඩ් කරන්නෙ නැහැ
    මගේ ලග තියන පහල දාල තියන නෝමල් හැමර් ඩ්‍රිල් එකෙන් 16mm කටු දාල කොන්ක්‍රීට් විදලා තියනවා ෆෑන් එල්ලන්න, පොඩ්ඩක් වෙලාව ගියාට කිසි අවුලක් නැතුව ඩ්‍රිල් කරන්න පුලුවන්

    ගාන ටිකක් අඩුවට හොයනවා නම් DongCheng තියනවා ඒවත් ගෙදර පාවිච්වියට කිසිම අවුලක් නැහැ
    Variable speed trigger තියන එකක් අනිවා ගන්න(ට්‍රිගර් එක ප්‍රෙස් කරන තරමට තමයි ස්පීඩ් එක)
    Corded Drill වල RPM එක ටිකක් වැඩියි ඒක නිසා Screw Drive කරන්න සෑහෙන්න හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕන, Varable speed trigger එක එක්ක උනත්

    ගෙදර පාවිච්චියට Cordless ගන්න එපා, Li-ion බැටරි තියෙන්නෙ, ඒව යූස් නොකර තියවා නම් අපරාදෙ, ඒව යූස් කරනවා නම් තමයි කල් පැවැත්ම වැඩි. බැටරි කෙල උනොත් බැටරි ටූල් එකට වඩා ගනන්. සතියට දවසක් දෙකක් වත් යූස් වෙනවා නම් විතරක් Cordless එකක් ගන්න, ඒත් Branded Cordless hammer drill එකක් ලොකු ගානක් වෙනවා, ඒ ගාන අපරාදෙ(ඒ ගානෙන් වෙන මොකක් හරි ටූල් එකක් ගන්න පුලුවන්). Cordless drill වල RPM එක අඩුයි, ගොඩක් ඒවයෙ ක්ලච් එකක් තියනවා Torque එක ඇජස්ට් කරන්න ඒක නිසා Screw drive කරන්න පට්ටම සිරා. නමුත් එදිනෙදා යූස් වෙන්නෙ නැත්නම් අපරාදෙ, බැටරි සවුත්තු වෙලා යනවා යූස් නොකරම

    Screwdriver එකට මම USA ඉඳන් ආපු යාලුවෙක්ට කියලා මේකක් ගෙන්න ගත්තා, රුපියල් 4000ක් වගේ උනේ(මම ගන්න කාලෙ 19$), මේක Screw drive කරන්න පට්ටම සිරා. පොඩි උනාට පට්ටම පවර්ෆුල්, අඟල් 3ක Sceews විදින්නෙ නැතුව 6x6 ලී වලට අල්ලන්න පුලුවන්, විදල අල්ලනවා නම් අගල් 6 විතර ඒව උනත් අවුලක් නැහැ
    ගෙදරට පට්ටම යූස්ෆුල් මේක
    https://www.amazon.com/dp/B07F23B9FH/ref=cm_sw_em_r_mt_dp_G8vmFbDH6PPFX

    ගෙන්න ගන්නවා නම් හොඳ බිට් සෙට් එකක් වෙනම ගන්න
    මගේ ලඟ මේ දෙක තියනවා
    මේක නම් ගත්තෙ පහල තියන Cordless impact driver එකත් එක්ක යූස් කරන්න
    https://www.amazon.com/dp/B00GMXFK3G/ref=cm_sw_em_r_mt_dp_kdwmFbYA81M6K

    මේකකුත් තියනවා, මේව impact drivers වලට හදපුවා, Screw driver එක්ක එක බිට් එකක් අවුරුදු ගානක් යූස් කරත් ඩැමේජ් වෙන්නෙ නැහැ
    https://www.amazon.com/dp/B01N0KLD9D/ref=cm_sw_em_r_mt_dp_fewmFb8Q15CH9

    මගේ ලඟ Makita Drill එකක් තියනවා මේක 16ක්ද කොහෙද උනා
    https://www.makita.com.sg/product/hp1630-16mm-58-hammer-drill

    කෝඩ්ලස් මේක තියනවා, වැඩිය යූස් වෙන්නෙ නැහැ ඒක නිසා අපරාදෙ කියලා හිතුනු වාර අනන්තයි, සමහර වෙලාවට මේකෙන් වැඩක් ගන්න ඕන නිසා ගෙදර ඕනනැති වැඩ පවා කරනවා
    https://www.amazon.com/dp/B077ZD6BQS/ref=cm_sw_em_r_mt_dp_4awmFb7G4XJWQ

    corded drill ekakuyi, cordles screw driver ekakuyi gannawa nam, kiyak wage yawida? branded ona na. gedara nithara bhawithayak na.

    puluwan tharam mahath katu daganna puluwan wenna ona.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    hammata තුවක්කුවක් වගේ නේ බං. වෙඩි තියන්නත් පුලුවන්ද?
    meka man gatte concrete slab ehema widinna ban,man gawa thawa podi impact drill ekak thiyenawa.eken concrete ekak ehema widinna giyama hoda pana yanawa ban.ekai salli tikak hambuna welawaka ara gatte.gedara wedak karanna set wuna welawata nattan epa wenawa.nitharama use wenne na.but Oni wena welawata pattetama watinawa matanam.Offer ekakin anika oya price ekata set wune.nattan oka 11 withara wenawa mage hithe.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,382
    19,513
    113
    Colombo
    corded drill ekakuyi, cordles screw driver ekakuyi gannawa nam, kiyak wage yawida? branded ona na. gedara nithara bhawithayak na.

    puluwan tharam mahath katu daganna puluwan wenna ona.
    Dongcheng වගේ ඩ්‍රිල් එකක් 8500ට වගේ ගන්න පුලුවන්, සාමාන්‍ය ඩ්‍රිල් වල එන්නෙ ලොකුම චක් සයිස් එක 16mm(ඊට වඩා ලොකු කටු ඕන නම් රොටරි හැමර් එකක් ගන්න ඕන)
    ඩ්‍රිල් එක ගනිද්දි ස්පෙක් බලන්න 16mm කටු පුලුවන්ද කියලා, ගොඩක් ඩ්‍රිල් එන්නෙ 13mm කියලා, ඒ කියන්නේ යකඩ විදින්න පුලුවන් උපරිම සයිස් එක, ඒ ගොඩක් ඒව කොන්ක්‍රීට් 16 mm පුලුවන්. ලී ඊටත් වඩා පුලුවන්

    මෙහේ cordless screwdriver හොයන්න අමාරුයි,
    Aliexpress එකේ tonfon කියලා brand එකක් තියනවා, ඒ screwdriver එකක් 7000 ක් විතර වෙනකොට ගෙන්න ගන්න පුලුවන්
    මෙහෙත් චයිනීස් නම් තියනවා ඒව ගැන ලොකුවට දන්නේ නෑ
    Dongcheng corded screw driver මම දැකලා තියනවා, ගාන ගැන දන්නේ නෑ
    උන්ගෙ කෝඩ්ලස් ටූල් තියනවා, මෙහේ ගන්න තියනවද දන්නේ නෑ
     
    මේක තේරුනේ නෑ බං. 16mm chuck එකක් තියන් එකකට ඊට වැඩ ලොකු කටු දාන්න බෑ නේද? ලි උනත් උපරිම 16mm නේද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,382
    19,513
    113
    Colombo
    ඩ්‍රිල් එක ගනිද්දි ස්පෙක් බලන්න 16mm කටු පුලුවන්ද කියලා, සමහර ඩ්‍රිල් එන්නෙ 13mm කියලා, ඒ කියන්නේ යකඩ විදින්න පුලුවන් උපරිම සයිස් එක, ඒ ගොඩක් ඒව කොන්ක්‍රීට් 16 mm පුලුවන්. ලී ඊටත් වඩා පුලුවන්. සමහර ඒව තියනවා 13mm කියලා කෙලින්ම කියලා තියනවා චක් සයිස් එක, මේක පොඩ්ඩක් ස්පෙක් හරි ඩ්‍රිල් එකේ ලේබල් එක හරි බැලුවම බලා ගන්න පුලුවන්

    මේක තේරුනේ නෑ බං. 16mm chuck එකක් තියන් එකකට ඊට වැඩ ලොකු කටු දාන්න බෑ නේද? ලි උනත් උපරිම 16mm නේද?

    ගොඩක් වෙලාවට ඩ්‍රිල් වල Drilling capacity එක කියලා තියෙන්නෙ metal drill කරන්න පුලුවන් උපරිම සයිස් එකෙන්, ගොඩක් 13mm කියලා තියන ඒවායෙ චක් සයිස් එක 16mm, ඒක හරියට ස්පෙක් බලල 16mm චක් එකක් තියන එකක් ගතතා නම් හරි
    චක් එක 16mm උනාට ලී වල ඊට වඩා ලොකු සිදුරු ඩ්‍රිල් කරන්න පුලුවන් කටු/ගැජට් තියනවා (Spade bits, hole saw, forstner bit, Auger bit, step bit etc)
    අර මගේ ලග තියන මකීට ඩ්‍රිල් එක කෙලින්ම තියෙන්නෙ 16mm කියලා, ඒකෙ චක් සයිස් එකත් 16mm, යකඩ උපරිම 13mm විදින්න පුලුවන්,කොන්ක්‍රීට් 16mm, ලී 30mm කියලා තියනවා
    මගේ ලග තියන කෝඩ්ලස් ඩ්‍රිල් එක තියෙන්නෙ 13mm කියලා නමුත් චක් සයිස් එක 16mm(මේක කොහෙවත් හරියට කියලා නෑ), ස්පෙක් වල තියෙන්නෙ යකඩ (1/2 inch)13mm, කොන්ක්‍රීට් 5/8inch(16mm) කියලා, ලී 2 - 9/16 inch(65mm) කියලා
    ඔය විදින සයිස් ටික තීරනය කරලා තියෙන්නෙ චක් සයිස් එකට වඩා ඩ්‍රිල් එකේ පචර් එකෙන්

    කොන්ක්‍රීට් වල එහෙම චක් සයිස් එකට වඩා ලොකු හිල් විදින drill bit දාන්න පුලුවන්, මේ වගේ ඒව තියනවා, නමුත් චක් එක 16mm දාන්න පුලුවන් එකක් තියන එක ගොඩක් වටිනවා, මේ වගේ drill bit හොයන්න අමාරුයි
    https://images-na.ssl-images-amazon.com/images/I/31hijR-b3lL._AC_.jpg

    ඕව වැඩිය හිතන්නෙ නැතුව කෙලින්ම චක් සයිස් එක 16mm තියන එකක් ගන්න.
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Makita blue , bosch blue kiyanne professional brands. Eewa ganan. Gedara එදිනෙදා use ekata එච්චර ගණන් දීලා ගන්න eka තේරුමක් නෑ.
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,968
    8,791
    113
    Cenon
    cenon.com
    Banz

    සාමාන්‍ය ගෙදරක් පාවිච්චියට හොඳ

    Impact/Hammer drill
    Normal Drill
    Cordless Drill
    Cordless Impact/Hammer Drill
    Portable screwdriver

    වර්ග මොනවද? ගණන් කොහොමද?

    ingco Cordless Drill, I'm using...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ගෙදර පාවිච්චියට corded impact/hammer dirill එකක් ගන්න, Brand ගැන හොයනවා නම් ලංකාවෙ ගන්න තියන හොඳම ඔප්ශන් එක Makita.
    ගෙදර ලී කෑල්ලක් යකඩ කෑල්ලක් විදගන්න වගේම බිත්තියක් විදගන්න වගේ ඒව නිතර ඕන වෙන නිසා hammer option එක ගොඩක් යූස්ෆුල් වෙනවා. Makita වල එනවා Makita MT කියලා, DIY එවුන් ටාගට් කරලා හදන එකක්(Made in china) ඒ උනාට කොලිටියේ කිසිම අවුලක් නැහැ හොඳටම හොඳයි

    ඔය උඩ ෆොටෝ දාල තියන ingco එක, hammer drill එකක් නෙමයි, Rotory hammer එකක්, මේක Concrete drill කරන්නම තියන එකක්, නිතර කොන්ක්‍රීට් විදින්නෙ නැත්නම් මේක ගන්න එක අපරාදෙ, ගොඩක් බරයි, තනි අතින් යූස් කරන්න බැහැ
    මේවට දාන්නෙ special drill bits(SDS, SDS+, SDS max etc etc), ඒවත් හෙන ගනන්
    මේකක් ගෙදර පාවිච්චියට රෙකමන්ඩ් කරන්නෙ නැහැ
    මගේ ලග තියන පහල දාල තියන නෝමල් හැමර් ඩ්‍රිල් එකෙන් 16mm කටු දාල කොන්ක්‍රීට් විදලා තියනවා ෆෑන් එල්ලන්න, පොඩ්ඩක් වෙලාව ගියාට කිසි අවුලක් නැතුව ඩ්‍රිල් කරන්න පුලුවන්

    ගාන ටිකක් අඩුවට හොයනවා නම් DongCheng තියනවා ඒවත් ගෙදර පාවිච්වියට කිසිම අවුලක් නැහැ
    Variable speed trigger තියන එකක් අනිවා ගන්න(ට්‍රිගර් එක ප්‍රෙස් කරන තරමට තමයි ස්පීඩ් එක)
    Corded Drill වල RPM එක ටිකක් වැඩියි ඒක නිසා Screw Drive කරන්න සෑහෙන්න හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕන, Varable speed trigger එක එක්ක උනත්

    ගෙදර පාවිච්චියට Cordless ගන්න එපා, Li-ion බැටරි තියෙන්නෙ, ඒව යූස් නොකර තියවා නම් අපරාදෙ, ඒව යූස් කරනවා නම් තමයි කල් පැවැත්ම වැඩි. බැටරි කෙල උනොත් බැටරි ටූල් එකට වඩා ගනන්. සතියට දවසක් දෙකක් වත් යූස් වෙනවා නම් විතරක් Cordless එකක් ගන්න, ඒත් Branded Cordless hammer drill එකක් ලොකු ගානක් වෙනවා, ඒ ගාන අපරාදෙ(ඒ ගානෙන් වෙන මොකක් හරි ටූල් එකක් ගන්න පුලුවන්). Cordless drill වල RPM එක අඩුයි, ගොඩක් ඒවයෙ ක්ලච් එකක් තියනවා Torque එක ඇජස්ට් කරන්න ඒක නිසා Screw drive කරන්න පට්ටම සිරා. නමුත් එදිනෙදා යූස් වෙන්නෙ නැත්නම් අපරාදෙ, බැටරි සවුත්තු වෙලා යනවා යූස් නොකරම

    Screwdriver එකට මම USA ඉඳන් ආපු යාලුවෙක්ට කියලා මේකක් ගෙන්න ගත්තා, රුපියල් 4000ක් වගේ උනේ(මම ගන්න කාලෙ 19$), මේක Screw drive කරන්න පට්ටම සිරා. පොඩි උනාට පට්ටම පවර්ෆුල්, අඟල් 3ක Sceews විදින්නෙ නැතුව 6x6 ලී වලට අල්ලන්න පුලුවන්, විදල අල්ලනවා නම් අගල් 6 විතර ඒව උනත් අවුලක් නැහැ
    ගෙදරට පට්ටම යූස්ෆුල් මේක
    https://www.diy.com/departments/skil-4v-li-ion-cordless-screwdriver-sd1u2705aa/8719643001788_BQ.prd

    ගෙන්න ගන්නවා නම් හොඳ බිට් සෙට් එකක් වෙනම ගන්න
    මගේ ලඟ මේ දෙක තියනවා
    මේක නම් ගත්තෙ පහල තියන Cordless impact driver එකත් එක්ක යූස් කරන්න
    https://www.amazon.com/dp/B00GMXFK3G/ref=cm_sw_em_r_mt_dp_kdwmFbYA81M6K

    මේකකුත් තියනවා, මේව impact drivers වලට හදපුවා, Screw driver එක්ක එක බිට් එකක් අවුරුදු ගානක් යූස් කරත් ඩැමේජ් වෙන්නෙ නැහැ
    https://www.amazon.com/dp/B01N0KLD9D/ref=cm_sw_em_r_mt_dp_fewmFb8Q15CH9

    මගේ ලඟ Makita Drill එකක් තියනවා මේක 16ක්ද කොහෙද උනා
    https://www.makita.com.sg/product/hp1630-16mm-58-hammer-drill

    කෝඩ්ලස් මේක තියනවා, වැඩිය යූස් වෙන්නෙ නැහැ ඒක නිසා අපරාදෙ කියලා හිතුනු වාර අනන්තයි, සමහර වෙලාවට මේකෙන් වැඩක් ගන්න ඕන නිසා ගෙදර ඕනනැති වැඩ පවා කරනවා
    https://www.amazon.com/dp/B077ZD6BQS/ref=cm_sw_em_r_mt_dp_4awmFb7G4XJWQ

    math podi podi weda walata makita 1630k gatta me dawas wala offer ekak yanawa 14300ta :D dan normal price 21kda koheda :D
    https://www.makita.com.sg/product/hp1630-hammer-drill/
     
    Last edited: