Anyone in EK got Covid-19 ?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    එලකිරියෙ කාටද කොරෝනා හැදිලා තියෙන්නේ.. :unsure:
    හැදිලා තිබිලා හොදඋන අය ඉන්නවද..
    එහෙම නැතිනම් ලග නෑ කෙනෙක්. අදුරන කෙනෙකුට කොරෝනා හැදිල තියෙනවද..
    හොද උන අය ඉන්නවද.. විස්තර ටිකක් කියමු බලන්න..දැනගන්නත් එක්ක..
    '

    සැ.යු
    මට කොරෝනා හැදිල නැ :rolleyes:
     
    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    mata me lagadi una hadila anga ridila wage una dawas 3k 4k withara. dan nan hodai. check kare nan na habai.
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    mata me lagadi una hadila anga ridila wage una dawas 3k 4k withara. dan nan hodai. check kare nan na habai.
    dan unak kassak awoth mokada bun karanne
    dispensary ekakakin beheth gannath yanna ba ne
    Ugura kasanakotath bayai
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,126
    1
    31,686
    113
    - උඩරට -
    dan unak kassak awoth mokada bun karanne
    dispensary ekakakin beheth gannath yanna ba ne
    Ugura kasanakotath bayai
    හොදම යාලුවත් එක්ක පලයන් බෙහෙත් ගන්න..
    ඌට කියන්න එපා උබට උන කියලා.. :lol:
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Gihilla beheth ganin samanya doctor kenek gawin.
    Mata danata ehema case ekak na
    awoth kiyala ahuwe
    ape langa dispensary eken dan beheth denne appointments walata mama hithanne
    ethakota ahanawa una kassa thiyenawada kiyala
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,137
    7,420
    113
    Kotahena
    Mata danata ehema case ekak na
    awoth kiyala ahuwe
    ape langa dispensary eken dan beheth denne appointments walata mama hithanne
    ethakota ahanawa una kassa thiyenawada kiyala
    Aulak na ithin thiyanawa kiyanna. Matath kessa thiyenawa dan sathiyak dekak thisse adu nam naha epa wenawa. Minissu balanna amuthu widihata kessama. But unak mokuth na. Beheth genawa lokuwata aduwakuth na. Covid-19 nemei nikan dry couch ekak.

    Dan covid thibbath pcr koranna kiwwath wadak nane.
     
    • Like
    Reactions: gihann6

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Aulak na ithin thiyanawa kiyanna. Matath kessa thiyenawa dan sathiyak dekak thisse adu nam naha epa wenawa. Minissu balanna amuthu widihata kessama. But unak mokuth na. Beheth genawa lokuwata aduwakuth na. Covid-19 nemei nikan dry couch ekak.

    Dan covid thibbath pcr koranna kiwwath wadak nane.

    මටත් dry couch එකක් තියෙනවා සති දෙකක ඉදන්..උණ නැහැ...
     
    • Like
    Reactions: Tramadol

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මටත් dry couch එකක් තියෙනවා සති දෙකක ඉදන්..උණ නැහැ...

    මටත් දැන් මාස දෙකකට විතර උඩදි උණක් ආවා. ඒක නම් වැස්සට තෙමිලා හැදුනේ. හැදිච්ච ගමන් බෙහෙත් ගත්තා දුවල ගිහින්. මොකද මට කැස්ස එහෙම හැදුනොත් සෑහෙන්න දවස් යනවා හොද වෙන්න උණ හෙම්බිරිස්සාව කැස්ස ඔක්කොම හැදිල නවතින්නේ බෙහෙත් ගත්තේ නැතිනම්.. දැනට නම් අවුලක් නැහැ
     
    • Like
    Reactions: Tramadol

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,817
    1,431
    113
    ගෙදර
    api danna aiya kenekta hadila malu kaden.. dan kandakadu inne.. minihata kisima amaruvak nalu.. indala hitala oluva redenavalu tikak..
    beth monavath denneth nalu.. kottamalli , unuwathura denavalu :yes:
     
    • Sad
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    api danna aiya kenekta hadila malu kaden.. dan kandakadu inne.. minihata kisima amaruvak nalu.. indala hitala oluva redenavalu tikak..
    beth monavath denneth nalu.. kottamalli , unuwathura denavalu :yes:
    ඒ කියන්නේ හැදිච්ච අයටත් දෙන්නේ කොත්තමල්ලි/ උණුවතුර විතරද ?
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    මට කොරෝන ගැන කතාකරන හැම වෙලාවේදීම කැස්සක් එනවා බන්..
    අනිත් වෙලාවට නෑ ...
    මේ දවස්වල උබ මුළු දවසෙම කැහ කැහැ ඇත්තේ එහෙනම් :rofl: