pocco x3 or Samsun M21 ?

G.I.Joe

Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    POCO X3 NFC එක තාම SL වලට ආවේ නෑනේ :confused:

    Machan ubala NFC use krnne mona wage dewl walta d .? Mama nikan test krnn nfc tag use krl thiynw misak iita ehata use krl na.. Poddk kiypn ko .. Lankawe NFC payments krnwd uabala
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Machan ubala NFC use krnne mona wage dewl walta d .? Mama nikan test krnn nfc tag use krl thiynw misak iita ehata use krl na.. Poddk kiypn ko .. Lankawe NFC payments krnwd uabala
    ලංකාවේ ෆෝන් එක පාවිච්චි කරලා NFC Payments accept කරන තැන් නම් නැහැ නේද...තාම මෙච්චර කාලෙකට ෆෝන් එකෙන් මන් කරේ ෆයිල් ට්‍රාන්ස්ෆර් කරලා බලපු එක විතරයි..

    දැන් එන Visa/MasterCard වල නම් NFC තියෙනවා සහා ඒවා Keells වගේ ඒවයේන් accept නුත් කරනවනේ..
     
    • Like
    Reactions: G.I.Joe

    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    ලංකාවේ ෆෝන් එක පාවිච්චි කරලා NFC Payments accept කරන තැන් නම් නැහැ නේද...තාම මෙච්චර කාලෙකට ෆෝන් එකෙන් මන් කරේ ෆයිල් ට්‍රාන්ස්ෆර් කරලා බලපු එක විතරයි..

    දැන් එන Visa/MasterCard වල නම් NFC තියෙනවා සහා ඒවා Keells වගේ ඒවයේන් accept නුත් කරනවනේ..

    ඕ ඒක තමයි පොඩි පොඩි සීන් තමයි කරලා තියෙන්නේ.. පේමන්ට් සීන් එක ටිකක් හොයලා බලන්න ඕන..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,226
    72,408
    113
    මාලඹේ
    NFC නම් ලංකාවේ ඇති දෙයක් නැහැ. ඉන්නේ පිට රටක නම් NFC වලට වියදම් කරන එක වටිනව
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    Machan ubala NFC use krnne mona wage dewl walta d .? Mama nikan test krnn nfc tag use krl thiynw misak iita ehata use krl na.. Poddk kiypn ko .. Lankawe NFC payments krnwd uabala

    Data ට්‍රාන්ස්ෆර් කරන්න විතරයි පාවිච්චි කරලා තියෙන්නේ මචන්. Payments කරන්න එහෙම SL වල තාම නෑනේ.NFC එකට තමයි Reviews වැඩිම ඔය දෙකෙන් :yes: