Yes, Poco and Redmi note 10 pro will be the battleපොකෝ එක එන්න තව ටික කාලයක් යයි...
POCO X3 NFC එක තාම SL වලට ආවේ නෑනේ![]()
ලංකාවේ ෆෝන් එක පාවිච්චි කරලා NFC Payments accept කරන තැන් නම් නැහැ නේද...තාම මෙච්චර කාලෙකට ෆෝන් එකෙන් මන් කරේ ෆයිල් ට්‍රාන්ස්ෆර් කරලා බලපු එක විතරයි..Machan ubala NFC use krnne mona wage dewl walta d .? Mama nikan test krnn nfc tag use krl thiynw misak iita ehata use krl na.. Poddk kiypn ko .. Lankawe NFC payments krnwd uabala
ලංකාවේ ෆෝන් එක පාවිච්චි කරලා NFC Payments accept කරන තැන් නම් නැහැ නේද...තාම මෙච්චර කාලෙකට ෆෝන් එකෙන් මන් කරේ ෆයිල් ට්‍රාන්ස්ෆර් කරලා බලපු එක විතරයි..
දැන් එන Visa/MasterCard වල නම් NFC තියෙනවා සහා ඒවා Keells වගේ ඒවයේන් accept නුත් කරනවනේ..
Machan ubala NFC use krnne mona wage dewl walta d .? Mama nikan test krnn nfc tag use krl thiynw misak iita ehata use krl na.. Poddk kiypn ko .. Lankawe NFC payments krnwd uabala
