aniwa kunu gawena ekanam thiyenawa..anika hoda hoda danna giyama bul wage pipenawa
ඔව් ඊළගට කිවිසුම් යනවා....

aniwa kunu gawena ekanam thiyenawa..anika hoda hoda danna giyama bul wage pipenawa

Ea bul nahaye giyahama hembirissawa enawa. Eetapasse covid kiyala mun hithenne..mata eka sarayak hadunaaniwa kunu gawena ekanam thiyenawa..anika hoda hoda danna giyama bul wage pipenawa
හෝදන්න අමාරුයි බන් ඕවා !aniwa kunu gawena ekanam thiyenawa..anika hoda hoda danna giyama bul wage pipenawa
affa ow matak wenakotath nahaya dagalanawaEa bul nahaye giyahama hembirissawa enawa. Eetapasse covid kiyala mun hithenne..mata eka sarayak haduna
reuse karanna puluwanda?ඕක වැඩක් නෑ පාවිච්චි කරලා විසික් කරන්න තියෙන්නේ..
අනික ගොඩක් වෙලා දාගෙන ඉන්නත් අමාරුයි..
මේකක් ගනින්කෝ දවසම උනත් දාගෙන ඉන්න පුලුවන් ෆිල්ටර් එකකුත් තියෙනවා..
N95 Mask
View attachment 99077
hodanna epa kiyana hethuwa mokaddaමාස්ක් හෝද හෝද දාන්න එපා....... කිසිම මස්ක් එකක් (N95 / KN95 / charcoal masks / 3ply etc ) REUSE කරන්න හදලා නෑ....ඒ නිසා හැමෝටම මේ වෙලාවේ උදව් කරන්න හරි මාස්ක් එකක් හරි විදිහට පාවිච්චි කරන්න!(සල්ලි ම නැත්තම් රිස්ක් එක ගැන කෙයාර් කරන්නම වෙන් නැත්තන් ඉතින් කරන්න දෙයක් නෑ )
දවස ගානෙම අය්න් කරන එක ප්‍රැක්‍ර්ටිකල් නැති නිසා හැම දාල එලියට අයට ...N95 / Charcoal (oxypura) වගේ එවා අඩුම ගානේ සතියකට සැරයක් වත් මාරු කරන්න..... හැමදාම අව්වේ දාන්න!
හෝදන්න එපා!
අනිකා මාස්ක් එක ඇල්ලුවොත් අපහු අත් දෙක අනිව සැනිටය්ස්/සබන් ගාලා පිරිසිදු කරන්න.
ගුණ කැම ටිකක් කාගෙන...පුලුවන් තරම් පරිස්සමෙන් ඉන්න....
meke podi awulak thiyanawa corona rogiyek meka dagena hitiyoth langa inna nirogi pudgaleyekta asadanaya wenna puluwan kiyala mama post ekak dekka.ඕක වැඩක් නෑ පාවිච්චි කරලා විසික් කරන්න තියෙන්නේ..
අනික ගොඩක් වෙලා දාගෙන ඉන්නත් අමාරුයි..
මේකක් ගනින්කෝ දවසම උනත් දාගෙන ඉන්න පුලුවන් ෆිල්ටර් එකකුත් තියෙනවා..
N95 Mask
View attachment 99077