Youtube Help

Assassin Galaa

Well-known member
  • Jul 5, 2017
    628
    498
    63
    මචන්ලා මට දැනගන්න ඕනේ,
    1.youtube එකේ කොහොමද video වල background sounds වලට හොද සින්දු දාන්නෙ copyrights වලට අහු වෙන්නේ නැතුව?
    2.ගොඩක් youtube channels තියෙනවනේ බන් original songs වල lyrics video හරි remix හරි දාන ඒවා, ඒ වගේ copyright අහු නොවෙන්න දාන්නේ කොහොමද බන්?
     
    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    628
    498
    63
    1. https://studio.youtube.com/channel/UCFYMR7SJXLZ7cTuXUE7E8jA/music

    2. ehema daanna ba.. copyright wadinawa. ethakota payment eka yanne music owner ta

    එතකොට මේ වගේ lyrics video හදන අයගේ income එක යන්නේ song ownerටද බන්?
    එතකොට එයාලට income එකක් නැතුව එයාල videos හදල නිකන් දාන්නෙත් නැනේ බන් ,

    එතකොට මේ වගේ එතකොට මේ වගේ song remix කරන අයටත් cover කරන අයටත් කොහමද බන් තමන්ගේ audio එකක් වගේ use කරන්නේ :confused2: :confused2: :confused2:[/MEDIA]
     
    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    එතකොට මේ වගේ lyrics video හදන අයගේ income එක යන්නේ song ownerටද බන්?
    එතකොට එයාලට income එකක් නැතුව එයාල videos හදල නිකන් දාන්නෙත් නැනේ බන් ,

    එතකොට මේ වගේ එතකොට මේ වගේ song remix කරන අයටත් cover කරන අයටත් කොහමද බන් තමන්ගේ audio එකක් වගේ use කරන්නේ :confused2: :confused2: :confused2:[/MEDIA]

    Video Description ekay yatama thiyenawa
    Music in this video kiyala title ekak.. ekay thiyenawa copyrights gena.. mehema tracks hadanne salli hamba karnna nemei.. eyalage profile eka reach karaganna
     
    • Like
    Reactions: Assassin Galaa