Onna uba kiynana nisam dannamko.
watinama mila karanna beri assets thamai geni, lamai dennai
thawa own house, two car. salli athi laksha 150k withara eka eka bank wala. ewata atha thiyala awurudu 6 k wenawa.
thawa masekata lakshayak ithuru wenawa wiyadam gihilla.
thawa ithin hora shot eka wenama, eya ekka biz ekak karanawa. eyata wiyadamak ne, biz eken eya mata gewanawa.
Naya ehema mukuth nadda machan?
Made in Vietnam 1ka ne j7 1ka

Ela kollek watinakamk tyna dekt wiyadan krnna. 4n ehm wdk na thama. mtth whatsapp wada kra nn echchri wena mkuth one na.

budu ammo ne ban... 30000i.... thirty thousand only30000K ද 30000ක්ද? (30000K = 30,000,000)

Ela mcho. Mkdda krna job eka??
මොන සල්ලිද අයියා. වැලේ වැල් නෑ. බීඩි මිටියක් ගන්න කියලා සාලේ කෑම මේසෙ උඩ රුපියල් 50ක් තියලා තිබ්බා. ඒකත් මොකෙද්ද අලුගුත්තේරුවෙක් අරන් ගිහින්.
Onna uba kiynana nisam dannamko.
watinama mila karanna beri assets thamai geni, lamai dennai
thawa own house, two car. salli athi laksha 150k withara eka eka bank wala. ewata atha thiyala awurudu 6 k wenawa.
thawa masekata lakshayak ithuru wenawa wiyadam gihilla.
thawa ithin hora shot eka wenama, eya ekka biz ekak karanawa. eyata wiyadamak ne, biz eken eya mata gewanawa.
මු උබලව මංකොල්ල කන්න Analyze කරනවාමෝඩ සින්හලු
seeyalagen , demawpiyangen labuna dewal nm mahaaa godak thiyenwa ...
(idam thamai 80%)
mn hoyalath athi kotiyak wge ...
ps: ah me weddi nayai 5 lak wge ..![]()
assests nam thiyenawa 60 milion withara .. cash thiyenne -1,500,000(loans )
Age? kohomada hewwe me salli mchn? business da50+ mill
i wish u all the best mchn..බිස්නස් කරන්න ගිහින් නැත්තටම කෙලවෙලා ඉන්නේ පුතේ... සිරාම සීන් එක කිව්වොත් කර්ෆිව් දැම්මොත් හරි ලොක්ඩවුන් එකක් ආවොත් හරි මේ පාර මැරෙන්න වෙන්නෙ කන්න නැතුව..
ඒ උනාට ඇසෙට්ස් තියෙනවනේපර්ස් එකේ 10,000 ක් විතර ඇති ඒ ටික විතරයි කියන්න දේකට තියෙන්නෙ,
තියෙන දෙවල් ටිකත් එකතු කරලා අනිත්පැත්තෙන් ලිස් / Debit බැලුවම ලක්ශ 50 ක් විතර මයින්ස් තියෙන්නෙ
0 ට වඩා ඒකක 5,000,000 ක් විතර පහලින් කට්ට තියෙන්නෙ![]()
80's daruwek mn..elakiri ne.. how old r u?
echara depala thibilath uba mahansi wela kotiyak hewwa kiyanne supiri bn uba..
kohomada kotiyak hewwe? how long job? mokdda field eka? monada study kare?