Ubala gava okkoma salli kiyak athe thyenavda? Including assets?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,448
    113
    Onna uba kiynana nisam dannamko.

    watinama mila karanna beri assets thamai geni, lamai dennai
    thawa own house, two car. salli athi laksha 150k withara eka eka bank wala. ewata atha thiyala awurudu 6 k wenawa.
    thawa masekata lakshayak ithuru wenawa wiyadam gihilla.

    thawa ithin hora shot eka wenama, eya ekka biz ekak karanawa. eyata wiyadamak ne, biz eken eya mata gewanawa.

    Naya ehema mukuth nadda machan?
     
    • Like
    Reactions: JohnSnow

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    seeyalagen , demawpiyangen labuna dewal nm mahaaa godak thiyenwa ...
    (idam thamai 80%)

    mn hoyalath athi kotiyak wge ... 🥴

    ps: ah me weddi nayai 5 lak wge ..:P
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    පර්ස් එකේ 10,000 ක් විතර ඇති ඒ ටික විතරයි කියන්න දේකට තියෙන්නෙ,
    තියෙන දෙවල් ටිකත් එකතු කරලා අනිත්පැත්තෙන් ලිස් / Debit බැලුවම ලක්ශ 50 ක් විතර මයින්ස් තියෙන්නෙ :D
    0 ට වඩා ඒකක 5,000,000 ක් විතර පහලින් කට්ට තියෙන්නෙ :D
     
    • Like
    Reactions: mec

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    බිස්නස් කරන්න ගිහින් නැත්තටම කෙලවෙලා ඉන්නේ පුතේ... සිරාම සීන් එක කිව්වොත් කර්ෆිව් දැම්මොත් හරි ලොක්ඩවුන් එකක් ආවොත් හරි මේ පාර මැරෙන්න වෙන්නෙ කන්න නැතුව..
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    මොන සල්ලිද අයියා. වැලේ වැල් නෑ. බීඩි මිටියක් ගන්න කියලා සාලේ කෑම මේසෙ උඩ රුපියල් 50ක් තියලා තිබ්බා. ඒකත් මොකෙද්ද අලුගුත්තේරුවෙක් අරන් ගිහින්.

    haha good one

    Onna uba kiynana nisam dannamko.

    watinama mila karanna beri assets thamai geni, lamai dennai
    thawa own house, two car. salli athi laksha 150k withara eka eka bank wala. ewata atha thiyala awurudu 6 k wenawa.
    thawa masekata lakshayak ithuru wenawa wiyadam gihilla.

    thawa ithin hora shot eka wenama, eya ekka biz ekak karanawa. eyata wiyadamak ne, biz eken eya mata gewanawa.

    haha no comments about the hora shot, 1ka life 1kine thyenne,, sape idapan.. <3

    150 lakhs, good mchn..
    how old are you?
    kohomada hewwe salli? mokdda job 1ka? aurudu kiyak job karada? kochara durata study karada?
    menna me detials tikath kiyagena yamanko

    මු උබලව මංකොල්ල කන්න Analyze කරනවා :rofl: මෝඩ සින්හලු

    pissuda bn... real life eke kagenvath ahanna bane bn ubata okkma kiyak thyeda kiyala/. ahuwath boru ne kiyanne..
    elakiriye witarai ithin mewa ahanda puluwan. nikan hithichcha deyak bn mata

    seeyalagen , demawpiyangen labuna dewal nm mahaaa godak thiyenwa ...
    (idam thamai 80%)

    mn hoyalath athi kotiyak wge ... 🥴

    ps: ah me weddi nayai 5 lak wge ..:P

    elakiri ne.. how old r u?
    echara depala thibilath uba mahansi wela kotiyak hewwa kiyanne supiri bn uba..
    kohomada kotiyak hewwe? how long job? mokdda field eka? monada study kare?

    assests nam thiyenawa 60 milion withara .. cash thiyenne -1,500,000(loans )

    Ela.. kohmda hambakare 60mil cash? how old r u? vayase kiyenda mewa ekathu karagatte? mkdda krna job eka?

    Age? kohomada hewwe me salli mchn? business da

    බිස්නස් කරන්න ගිහින් නැත්තටම කෙලවෙලා ඉන්නේ පුතේ... සිරාම සීන් එක කිව්වොත් කර්ෆිව් දැම්මොත් හරි ලොක්ඩවුන් එකක් ආවොත් හරි මේ පාර මැරෙන්න වෙන්නෙ කන්න නැතුව..
    i wish u all the best mchn..
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,443
    6,616
    113
    Land of Lions
    200-sri-lankan-rupees-commemorative-banknote-50-years-independence-reverse-1.jpg
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,257
    4,062
    113
    පර්ස් එකේ 10,000 ක් විතර ඇති ඒ ටික විතරයි කියන්න දේකට තියෙන්නෙ,
    තියෙන දෙවල් ටිකත් එකතු කරලා අනිත්පැත්තෙන් ලිස් / Debit බැලුවම ලක්ශ 50 ක් විතර මයින්ස් තියෙන්නෙ :D
    0 ට වඩා ඒකක 5,000,000 ක් විතර පහලින් කට්ට තියෙන්නෙ :D
    ඒ උනාට ඇසෙට්ස් තියෙනවනේ
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    elakiri ne.. how old r u?
    echara depala thibilath uba mahansi wela kotiyak hewwa kiyanne supiri bn uba..
    kohomada kotiyak hewwe? how long job? mokdda field eka? monada study kare?
    80's daruwek mn..
    seeyalagen labuna ewa mn kisima widihata wikunanne na..
    ewa rakagannawa witharai.. ewge watinakama mention
    nokaranneth ekai.. I simply don't count them ..

    mn inne Telco field eke mchan ..
    10 years wge job karanawa ..
    thakketama ganan haduwe na hode..