අඩේ තිස්ස තමුසේ තමයි මිනිහා

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :lol: :lol: :lol:

    Capture.PNG
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    N A K A M U R A
    566874.jpg
    පොන්නයා ටික දවසකින් දැක්කේ නෑ මැරිලද දන්නේ නෑ බං

    පුකමුරා නැති වෙද්දී එක එකවුන්ට් එකක් ඇක්ටිව් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ;-)
     
    • Wow
    Reactions: Mr.Lokka

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    So the. Why did he delete his video ...? LOL lajja nadda desapaluwanwa suddkarana eunge mada hodanna rata wenwen mara kakumak tiyenne habei bayyo nisa rata yannema walapallata 😂 ubala ipadenna tibbe somaliyawe aparade elaga athmewath gapapena rataka ipdiyan 😂

    ps: me jara yakku corona wage wasagathakinwath wadawene 😠

    He had to delete it because Election committee asked him to do so.... ලැජ්ජා වෙන්න ඕනේ 2019 නොවැම්බර් වෙද්දී හෙන දියුණු රටක් අද වෙද්දී කෙලවිලානම්. 2005 ඉඳන් 2015 වෙද්දී ලංකාවේ Gdp per capita එක USD 1250 ඉඳන් USD 3850ට යද්දී(යුද්දෙකුත් තියෙද්දී) රනිල් මැතිඳුන්ගේ තුන්කල් දැක්ම සහ බුරු පුතානන්ගේ සපෝර්ට් එක නිසා පහු ගිය අවුරුදු 5ම තටමලා USD 4100ට ගෙනත් තියෙනවා. අවුරුදු 16කින් ලබපු අඩුම ආර්ථික වර්ධන වේගය, දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව රජයේ ණය 90% ඉඳන් 72%ට පහල ගියපු එක. නැවත 86%ක් දක්වා ඉහල දැමීම වගේ රනිල් මැතිඳුන්ගේ සේවාවන් ගොඩක් තියෙනවා. බූරු පුතා ආවනම් මේක ස්විස්ටලන්ඩ් වෙන්න තිබ්බ එක, ගෝටා ඇවිල්ලා කෑවනේ බලපන්කො. රාජිත සෞඛ්‍ය ඇමතිතුමා හිටිය කාලේ කොරෝනා ආවනම් එතුමා විනාඩියට 200 පාරක් විතර ඇස් ගගහා විරිත්ත විරිත්ත කොරෝනා පාලනය කරනවා. ප්ලකනිල් සජිත් කොරෝනා වලට බෙහෙතුත් හොයාගෙන එහෙනම් අද කොරෝනා කියල දෙයක් මේ ලෝකේ නෑ. ඒ වගේ සුපිරි වැඩ කාරයො රැලක් එළවලා මේ ගෝටා වගේ ගොබ්බයෙක් ගේන්න කඩේ ගිය තිස්ස වගේ එවුන්ට හෙන ගහන්න එපැයි. :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: dhanuka kumara

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    What the heck is this 🤣🤣🤣minimaruwo horui ekathuwela beraganna rata ane nikan idapan ubalage mole tarama epara sajiyek allahena munta tiyenne heenamanaya penaea , ubata itin sajiyay rajapashai anuragen thora lokayak ne , rajapashalatawath nati ammak munta tiyenne un gana ubalage adu kule wela ipadunama oka tama karume 😂🤣😂

    pudgalayo vidiyata samahara politics karana aya innawa ea patten hodai kiyanna puluwan habei itng math make ehema ayagana kiyalath tiyanwa.. habei eka uluppala hama welema kata karana mara hirikithai... kohcara hoda unath eka 100 sure ne kawadawath.. eith wahallu ehema ne eka unge karume saha rate karma unta lajjath ne jara desapaluwa weradi peni peni sudda karavan... hirikithakut ne ... mata nam ara profile walata desapluwo dagena kade yana eun dakkama wamane yanawa 🤮 mala jarwal.
     
    Last edited:
    • Like
    Reactions: tushi81

    මට තේරෙනවා අනිවාර්යෙන්ම උඹ ස්වාධීන පුද්ගලයෙක් වශයෙන් රට හදන්න දිවා රෑ කැපවෙන ඩයල් එකක් කියලා 😂😂😂
    1604007135604.png
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මට තේරෙනවා අනිවාර්යෙන්ම උඹ ස්වාධීන පුද්ගලයෙක් වශයෙන් රට හදන්න දිවා රෑ කැපවෙන ඩයල් එකක් කියලා 😂😂😂
    View attachment 99465
    I think you’r a retarded person. Just pity on you. its not my fault to have problem like that. Go and see a doctor if you are not sure. 🙁 making fun of baiyos not new thing for me.. it is not a crime to have little fun. 😂
     
    Last edited:
    • Like
    Reactions: viribus

    tushi81

    Active member
  • Jan 17, 2009
    983
    131
    43
    I think your a retarded person. Just pity on you. its not my fault to have problem like that. Go and see a doctor if you are not sure. 🙁 making fun of baiyos not new thing for me.. it is not a crime to have little fun. 😂
    Dont waste your time in vain
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    සර් අර මිලෙනියම් විඩියොව මකපු එක නම් අමු කුප්ප වැඩක් ආ.
    ඒ කාලෙම ඒක රිපොර්ට් කරලා අයින් කරලා දැන් නහයෙන් අඬනවා
     
    • Haha
    Reactions: dhanuka kumara

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,883
    1
    58,135
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    He had to delete it because Election committee asked him to do so....
    ඒ කාලෙම ඒක රිපොර්ට් කරලා අයින් කරලා දැන් නහයෙන් අඬනවා
    කතාවෙලා එක දෙයක් කියපල්ලකො. වීඩියෝව මැකුවෙ රිපෝට් ගහපු නිසාද නැත්නම් බයි ඉලෙක්ෂන් කොමිටිය නිසාද? 😒
     
    • Haha
    Reactions: tushi81

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒ කාලෙම ඒක රිපොර්ට් කරලා අයින් කරලා දැන් නහයෙන් අඬනවා
    කඩේ යන්න එපා මෙහෙම. රිපොර්ට් කරලා අයින් කරොත් එන්නේ කොමුනිට්ය් ස්ටැන්ඩඩ් වලට හරියන්නේ නැති නිස අයින් කරා කියලා. අනේ බන් මෙහෙම කඩේ යන්න එපා.
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    ඒ නිසා තමයි කියන්නා කෙසේ කිවත් අසන්නාට සිහි බුද්ධියක් තියෙන්න ඕන. ඒ නිසා තමයි අර වෙන එකෙකුට කිවුවේ ඇල්බර්ට් අයින්ස්ටයින් gay උනොත් අයින්ස්ටයින් theories ඉගන ගන්න ඔක්කොම උනුත් gay වෙන්න ඕනද කියලා. තමන් තමන්ට අදාළ ටික ගන්න දැනගන්න ඕන.

    ඔයාගේ තර්කය අනුව, මිනිහෙක් expert නොවී අදහස් පල කිරීම වැරදියි? එතකොට ඒ අදාළ subject එකට expert අයට විතරයි මත පල කරන්න පුළුවන්? එහෙම එකක් නෑ. භාෂණයේ නිදහස කියලා එකක් තියනවා ඕන කෙනෙකුට ඕන මතයක් සමාජෙට කියන්න පුළුවන් ඒක නීතියට පටහැනි නොවන තාක්. කියන එක පිලි ගන්නවද නැද්ද කියන එක ඒ අහන මිනිහගේ ප්‍රස්නයක්.

    දැන් මම දන්නේ නෑ Schizophrenia ගැන. මට ඒක දන නොගත්තා කියලා ප්‍රශ්නෙකුත් නැති කොට, මං මේ video එක බැලුවොත් මට දළ අදහසක් ගන්න බැරිද? දළ වශයෙන් යමක් උගනන්න expert කෙනෙක් ම වෙන්න ඕනද? මම Schizophrenia රෝග ලක්ෂණ තියන රෝගියෙක් නං මම තව වැඩිපුර search කරලා මුලික කරුණු ගන්නවා. පස්සේ මනෝ වෛද්‍යවරයෙක් හම්බෙන්න යනවා. දැන් එහෙම කිසි අවශ්‍යතාවයක් නැති මට නිකන් දළ අදහසක් ගන්න මේකෙන් බැරිද? expert කෙනෙක් ම වෙන්න ඕනද? තිස්ස ජනනයක කියන කතාවක් පිලි ගැන බැරි නං, වැරදි දෙයක් කියනවා නං වෙන එකක් බලනවා කතාව ඉවරනේ? internet එකේ තියන හැම දේම ගිලින්න බෑ නේ?

    ඔයා කට පුක පියාගන නෙවේ නං මෙච්චර කල් හිටියේ මෙලහකට වෙඩි කාලා මැරිලා. නැත්තන් හිරේ. හරි සරලයි.

    100% තර්කය වැරදි.
    භාෂණයේ නිදහස තියනවා. කැමති දෙයක් කරන්න නිදහස තියනවා. හැබැයි නීතියට පටහැනි නොවන තාක්.
    නමුත් තව කෙනෙකුට පහර දුන්නොත් නඩු ගිහින් සති කීපයක් ඇතුලට යන්නත් පුළුවන්!
    ඒ දෙක දෙකක්.

    මම මුල ඉඳලම අදහස් කලේ, තිස්ස ජනනායක පල් හොරෙක් විදිහට නෙවේ සමාජ සම්මතය තියෙන්නේ. ඒ මිනිහා වැදහත් මිනිහෙක් විදිහට, උගත් මිනිහෙක් විදිහට ළමයි දහස් ගානකට උගන්නපු යහපත් දේවල් සමාජගත කරන්න උත්සහ ගන්න සමාජෙට සේවයක් කරන මිනිහෙක්. එකෙන් අදහස් වෙන්නේ නෑ ඒ මිනිහා කියන ඔක්කොම හරි කියලා. තෝරු මෝරු කියන ඒවා සද්ද වහලා අහගෙන ඉඳලා තිස්ස ජනනායක කියන ඒවා ඕනෙවට වඩා ප්‍රශ්නයක් කර ගන්න හදන එක කිසි වැඩකට නැති වැඩක්. ඒකයි කිවුවේ.
    අනෙ බන්,උබ හිතනවද ලංකාවෙ ඉන්නෙ සබුද්ධික ජනතාවක් කියලා, ලං කාවෙ මිනිස්සු න්ව උදෙ හවස දෙශපාලනිකව තමන්ගෙ හාම්පුතා ගැතිකම් කරන දෙශපාලන පක්ෂයට කඩෙ යවන්න උත්සහ කරන මාධ්‍ය ආයතන තියන රටක, ස්වාධීන නිවහල් අලුත් පරපුරක් හදන එක නෙමෙද ගුරැවරයෙක්ගෙ යුතුකම

    මම කාටවත් කඩෙ යන්නෙත් නෑ,සජියට වඩා ගොටාභය හොද එකත් ඇත්ත,ඒත් ගුරුවරයෙක් විදියට තිස්ස ස වැරදි MCC ඒකෙදි,කාටවත් කඩෙ යෑම අනුමත කරන්න බෑ ගුරුවරයෙක් ගෙන් මට හිතෙන විදියට.

    තිස්ස සව මට ගොඩක් එපා වුනෙ මිශ්‍ර අමිශ්‍ර ජාන කතාවෙන් පස්සේ, අමිශ්‍ර සිංහල තමයි ලොකයෙ උසස් ම ජාතිය කියල කියන්න තරම් ජීව විද්‍යා ගුරුවරයෙක් කොච්චර delusional වෙන්න ඕන ද,තමන්ගෙ මතය පිළිගන්නෙ නැති ළමයින්ට අවජාතක පරයන් කියල බනින්න කොච්චර delusional වෙන්න ඕනද ගුරුවරයෙක්
     
    • Like
    Reactions: nikdw and tushi81

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    තිස්සගේ බයෝ දැනුම සහ එම දැනුම ලබාදීම ගැන නම් මම කැමති.

    තිස්සට පෙන්නේ සුද්දගේ වැරදි විතරක් පමණි. කවදාවත් අරාබි, මුස්ලිම් , චිනා ගේ හොරකම් පෙන්නේ නැ.

    තිස්ස සියලුම විදේශිකයන්ගේ වැරදි අවංක විවේචන කරනවානම්, එහෙම නම් ඔහු මේක අවංකව කරනවා කියල පිළිගන්න පුළුවන්. මටත් පෙන්නේ ඔව් කාගේ
    හරි ජොබ් එකක් කරන්නේ..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,939
    28,856

    The Portuguese, Dutch and English invaded us, not Chinese or Arabs.
     
    ``
    The Portuguese, Dutch and English invaded us, not Chinese or Arabs.
    etkota Rajapaksha baba karagena rata horakana cheena aulak ne.... ubata ane manda ubalath... :dull: me ratata wedima winsaya genne oya kiyaan eun neme Rajapaksha saha unge gatto.... ea karana keruwawen kondak tiyana ekektawath issarahata enna beri karanwa.. hora kana eun vitarak raja karana kalayak ehema ekekta kade yana eungana mona kata karannada LOL
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,939
    28,856
    113
    ``

    etkota Rajapaksha baba karagena rata horakana cheena aulak ne.... ubata ane manda ubalath... :dull: me ratata wedima winsaya genne oya kiyaan eun neme Rajapaksha saha unge gatto.... ea karana keruwawen kondak tiyana ekektawath issarahata enna beri karanwa.. hora kana eun vitarak raja karana kalayak ehema ekekta kade yana eungana mona kata karannada LOL
    Ane manda umbanan.. rajapaksek gane nemei mama kiwwe...china hondai kiyela kiwweth na...mama kiwwe tissa suddata banina hethuwa. (Past colonization)
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ane manda umbanan.. rajapaksek gane nemei mama kiwwe...china hondai kiyela kiwweth na...mama kiwwe tissa suddata banina hethuwa. (Past colonization)
    oya gura karanne rajapakshalage wahallu ausanna wahallunta oya wachana tikama athi jathyalaya ausanna boru jathyala tanikara.. owata bannoth vitarai rajapaksha wahallu hure danne cheenata bannata wada eka unta satuti illuma hatiaya sapayumak tiyenne.. moda harak tikata.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඒ සර්ගේ රැඩිකල් ගුරුවරු හොදයි.joint ගහලා ආගමට සංස්කෘතියට බැන්නම ඌ තමා පොර
    එහෙම නැති උන් වහල්ලු.බයියෝ :lol: :lol: :lol:
    උන් ඇවිත් පොරවල්..
     
    • Haha
    Reactions: dhanuka kumara