Dialog VIU Mini එකේ Netflix install කරලා තිබුණත් Netflix වැඩ කරන්නේ නැත්තේ ඇයි. Device එක SEI Robotics SEI103DL.
Netflix app is not compatible with your device (-13)
Error code එක පෙන්නනවා. යටින් Netflix open වෙලත් තියෙනවා.
Error Message එක 'ok' කරපු ගමන් App එක close වෙනවා.
Dialog VIU Mini එක Netflix බලන්න හදාගත්ත අය ඉන්නවද?