Questions Dialog VIU Mini "Netflix"

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Capture.JPG

    Dialog VIU Mini එකේ Netflix install කරලා තිබුණත් Netflix වැඩ කරන්නේ නැත්තේ ඇයි. Device එක SEI Robotics SEI103DL.

    Netflix app is not compatible with your device (-13)

    Error code එක පෙන්නනවා. යටින් Netflix open වෙලත් තියෙනවා.

    Error Message එක 'ok' කරපු ගමන් App එක close වෙනවා.

    VIU.jpg

    Dialog VIU Mini එක Netflix බලන්න හදාගත්ත අය ඉන්නවද?
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,077
    113
    No, Netflix will not be available to begin with, but we are working hard to bring Netflix to the ViU Mini
     
    • Like
    Reactions: TechnWeb

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    No, Netflix will not be available to begin with, but we are working hard to bring Netflix to the ViU Mini
    අයියෝ ඔ්ක දැන් මාස 5 ක විතර ඉඳලා කියනවා Dialog එකෙන් අහපුවාම.
     
    • Haha
    Reactions: TechnWeb

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Puffing Web browser එක දාලා එකෙන් Netflix Log වෙන්න පුළුවන්. තාම Account එක හදා ගත්තේ නෑ. හදලා Log වෙලා බලන්න පුළුවන් වෙයි නේද?
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,077
    113
    Puffing Web browser එක දාලා එකෙන් Netflix Log වෙන්න පුළුවන්. තාම Account එක හදා ගත්තේ නෑ. හදලා Log වෙලා බලන්න පුළුවන් වෙයි නේද?
    Balala kiyapan wadada kiyla
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Balala kiyapan wadada kiyla
    Browser එක හරහා Netflix වැඩ කරන් නෑ. HTML 5 Player Support නෑ කියලා error එකක් එනවා.
    ඒත් වෙන ක්‍රමයක් හම්බවුණා. Netflix apk එකක් install කරලා Netflix වලට Log වෙන්න පුළුවන්. ඒත් අවුලක් තියෙනවා Movie select කරන්න පුළුවන් ඒත් play කරන්න බෑ. Ok button එක නිකන් වැඩ කරන් නෑ වගේ සිද්ධීයක්.
    Dialog VIU Mini එකට apk Dwnload කරන්න බෑ. ඒ නිසා Google Drive එක Sync කරලා google Drive එකට apk එක download කරලා Install කරගන්න වෙන්නේ.
    Dialog VIU Mini එකේ ARM SOC එකක් තියෙන නිසා google වල search කරලා බලන්න Netflix apk for arm කියලා.
    ඒ result වල එන Apk download කරලා දාලා බලන්න හරියන apk එකක් හම්බවෙයිද කියලා.
    අළුත් apk Install කරන්න කලින් දැනට තියෙන Netflix app එක uninstall කරලා ඉන්න.

    දන්න Android වැඩ කාරයෙක් නැද්ද මේක ගොඩදාගන්න පුළුවන් වෙයි වගේ.

    1604167587610.jpg
    Screen.jpg
     
    Last edited:

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,098
    5,970
    113
    Oke application unstall kranna puluwanda.device eka restart kranna button thiyanwada router ake wage.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මට VIU mini එකට වැඩ කරන Netflix apk කීහිපයක් හම්බවුණා. මෙවගේ තියෙන ගැටළුව Remote එකේ button වලට App එක හරියටම වැඩ කරන් නැති කම. ඒ app Mouse වලට හා touch screen වලට වැඩ කරන්න හදපු ඒවා. Viu Mini එකට Mouse එකක් සම්බන්ධ කරන්න බැරි නිසා phone එක air mouse එකක් විදියට connect කරගත්තොත් 100% ක්ම Netflix App එක වැඩ.
    මම Viu Mini වලට හරියන apk කිහිපයක් මෙතෙන්ට upload කරන්නම්. Try කරලා බලන්න.

    වැඩේ 100% ක්ම සාර්ථකයි. Dialog VIU Mini වලට Netflix වැඩ.
     
    Last edited:

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    මට VIU mini එකට වැඩ කරන Netflix apk කීහිපයක් හම්බවුණා. මෙවගේ තියෙන ගැටළුව Remote එකේ button වලට App එක හරියටම වැඩ කරන් නැති කම. ඒ app Mouse වලට හා touch screen වලට වැඩ කරන්න හදපු ඒවා. Viu Mini එකට Mouse එකක් සම්බන්ධ කරන්න බැරි නිසා phone එක air mouse එකක් විදියට connect කරගත්තොත් 100% ක්ම Netflix App එක වැඩ.
    මම Viu Mini වලට හරියන apk කිහිපයක් මෙතෙන්ට upload කරන්නම්. Try කරලා බලන්න.

    වැඩේ 100% ක්ම සාර්ථකයි. Dialog VIU Mini වලට Netflix වැඩ.
    machan danna pluwanda wdiya...
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මට VIU mini එකට වැඩ කරන Netflix apk කීහිපයක් හම්බවුණා. මෙවගේ තියෙන ගැටළුව Remote එකේ button වලට App එක හරියටම වැඩ කරන් නැති කම. ඒ app Mouse වලට හා touch screen වලට වැඩ කරන්න හදපු ඒවා. Viu Mini එකට Mouse එකක් සම්බන්ධ කරන්න බැරි නිසා phone එක air mouse එකක් විදියට connect කරගත්තොත් 100% ක්ම Netflix App එක වැඩ.
    මම Viu Mini වලට හරියන apk කිහිපයක් මෙතෙන්ට upload කරන්නම්. Try කරලා බලන්න.

    වැඩේ 100% ක්ම සාර්ථකයි. Dialog VIU Mini වලට Netflix වැඩ.
    අඩේ මේකට සෙට් වෙන APK එකක් share කරන්නකෝ..
     
    • Like
    Reactions: jeewantha05