Router OTA firmware updates off karanna widihak thiyenawanam danmama karanna ehenam
කොහොමද බන් කරන්නෙ
කරන විදිහ කියහන්කො පොඩ්ඩක්
මගේ තියෙන්නෙ ZTE F660 Router එකක්
කරන විදිහ කියහන්කො පොඩ්ඩක්
මගේ තියෙන්නෙ ZTE F660 Router එකක්
Router OTA firmware updates off karanna widihak thiyenawanam danmama karanna ehenam
උඹ ලයිට් බිල් ගෙවන්නෙ ඇස් ඇල්ටියට හම්බ කරගන්නද? එහෙනම් අවුලක් නෑ.ඉතින් ඕක Enabled වෙලා තිබ්බට ප්‍රශ්නයක් නෑ නේ. ඕකට ලොග් වෙන්න අපේ username password ඕන නේ එතකොට data කැපෙන්නේ අපේ account එකෙන් මිසක් රවුටරේ අය්තිකාරයා ගෙන් නෙමෙයි නේ.
Sirawata okata legal action ekak ganna nadda neethi visharadayo?උඹ ලයිට් බිල් ගෙවන්නෙ ඇස් ඇල්ටියට හම්බ කරගන්නද? එහෙනම් අවුලක් නෑ.
Ape awasara nathuwa ehema ape hardware use karala ung hotspot gahanna yanne ai ban? Mekata solution ekak thiyenna ona neda
Bari welawath oken athule network ekata connect unoth system hack wenawa.ape privacy eka risk wenne. Ung ta mekata nadu daanna puluwan wenna ona.
උඹ ලයිට් බිල් ගෙවන්නෙ ඇස් ඇල්ටියට හම්බ කරගන්නද? එහෙනම් අවුලක් නෑ.
මගේ ගෙදර රවුටරේ 24/7 ඕන් කරල තියෙන්නෙ මගේ පුද්ගලික භාවිතයට. උපකරණය ඇස් ඇල්ටී උනාට ඒක ක්‍රියාත්මක වෙන්න ඕනෙ පොරොන්දු වෙච්ච සේවය මට ලබාදෙන්න විතරයි.Router eka kohomath 24H wedane? Amatharwa mukuth wenne nane?
wifi scan karala balapan. sltgo kiyala ssid eka pennanawada kiyalahemogema fiber wala oka pennanawada
nehe bro mage nam ehema nehewifi scan karala balapan. sltgo kiyala ssid eka pennanawada kiyala
ඒත් max speed 2Mpbs නේ.අපිට බැයිද unlimited තියෙන වෙන රටක කනෙක්ෂන් එකකින් මෙහෙ යුස් කරන්න.![]()
dawalta off karala thiyenawa use karanne nathi welawata nath nam wifi signal strength eka adu karanna puluwan hard metal box ekak athule dala wage.මගේ ගෙදර රවුටරේ 24/7 ඕන් කරල තියෙන්නෙ මගේ පුද්ගලික භාවිතයට. උපකරණය ඇස් ඇල්ටී උනාට ඒක ක්‍රියාත්මක වෙන්න ඕනෙ පොරොන්දු වෙච්ච සේවය මට ලබාදෙන්න විතරයි.
විදුලිබල මණ්ඩලෙන් ඇවිත් පාරට ලයිට් එකක් මගේ ගෙදරින් වයර් ඇදල දැම්මොත් මට කියන්න දෙයක් නැතිව යනවනෙ. මීටරේ උන්ගෙ කියල මීටරේන් වයර් අදිනව මම බිල ගෙවනවා. කොහොමද ආතල් එක

hamogema naha OTA update ekak wadunoth latest firmware ekata, badu thamaihemogema fiber wala oka pennanawada
Deletekarannath beheda?oka enable thiyenne, disable karanna ba.
Aluth firmware update ekak ewala auto update wela. Eken passe oka off karanna baha